machan, oka gena twitter eke README eke NEville thread ekak dala thibba. Meka thani boruwak bn, me fake email ekak curculate wchcha scene ekak tyenne.වැඩෙ වෙන්න කලින් මෙච්චර හයිප් එකක් දෙනවා කියන්නෙ
අනිවා බයි/ගූපි සුවයං වින්දනය සදහා දෙන ඒවා![]()
ඔය වැඩෙ වෙන්නෙ තියෙන චාන්ස් එක 1%
--
ලඟම ජන්දයක් එනවා සිංහලුනෙ.... ලඟම එනවා...
Walt disney lata mongal wenna ona achchara dadara india tyeddi meheta disneyland genna. Mun ekath kiyanne hambanthotata kiyala. Me geni yanne wena mkak hari athal ekakata.
Hebei me news eka lankawe booruwo andanna hondama wedak. Walkswagon factory eka wage thama.


