Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Today at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයනා ගහක් තියනව පට්ට වෙනස්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල මේකයි සීන් එක . මගෙ යාලුවෙක් හැටන් පැත්තෙන් ඩයන රු 2000ක අරගෙන . (ඩයන කියන්නෙ දැන් ගංජ වලට ) ඒකෙ ඇට ටික ඌ ඉන්න පැත්තෙ පැල වෙන්න දාල . නිකන්ම පැල වෙලා . ඒකෙන් එක පැලයක් ගෙදර ගෙනත් හිටවල (හෝමගම) . ඒක හිටවනකොට කොරෝන කාලෙ ගෙනාපු පස්පංගුව කුඩු පැකට් තුනකුත් දාල එක්ස්පයර් වෙලා නිසා . පෝච්චියක තමා හිටවල තියෙන්නෙ . පෝච්චිය තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙ බැල්කනියෙ AC ෆෑන් එක ලග . හොදට රත් වෙන නිසාද මන්ද ගහ නම් ලී ඉරන සයිස් එකට පට පට ගාල හැදිල .

දැන් මේකයි සීන් එක . අර අනිත් පැල වගේ නෙමයි මේ පැලේ . කොල ටිකක් හීනියි . ඇල්ලුවහම අත ඇලෙනව . මම ගහෙන් කඩාගෙන ගිහින් අයන් එකෙන් වේලල තව යාලුවො සෙට් එකක් එක්ක ට්‍රයි කරල බැලුව . මේකට නන්න පෝල් වෙනව . මමයි තව එකෙකුයි හිනාව නවත්ත ගත්තෙ බඩ කොර වෙලා හුස්මත් හිර උනාට පස්සෙ . ඒක අමුතුම ෆීලිං එකක් . සින්දු අහනකොට ලාවට ගහන ඉන්ස්ටෘමන්ට් පාර්ට් පවා ඇහෙන්න ගන්නව . සින්දු අහන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නෙ නෑ . අපේ එකෙක් රෑ 7 ඉදල උදේ 2 වෙනකන් ටික්ටොක් බලල මේව ගහල . හෙන සීන් ගොඩයි . හැබැයි අර නිකන් පැල කරපුවගෙ එහෙම නෑ .

අර පස්පංගු පැකට් වලින් ගහට බලපෑමක් එන්න පුලුවන්ද . ? රස්නෙට කෙමිකල් වෙනස් වෙලාද . මොකක් වෙන්න පුලුවන්ද හේතුව .

[QUOTE="skymicro, post: 28398517, member: 510144"] [SIZE=5]මචන්ල මේකයි සීන් එක . මගෙ යාලුවෙක් හැටන් පැත්තෙන් ඩයන රු 2000ක අරගෙන . (ඩයන කියන්නෙ දැන් ගංජ වලට ) ඒකෙ ඇට ටික ඌ ඉන්න පැත්තෙ පැල වෙන්න දාල . නිකන්ම පැල වෙලා . ඒකෙන් එක පැලයක් ගෙදර ගෙනත් හිටවල (හෝමගම) . ඒක හිටවනකොට කොරෝන කාලෙ ගෙනාපු පස්පංගුව කුඩු පැකට් තුනකුත් දාල එක්ස්පයර් වෙලා නිසා . පෝච්චියක තමා හිටවල තියෙන්නෙ . පෝච්චිය තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙ බැල්කනියෙ AC ෆෑන් එක ලග . හොදට රත් වෙන නිසාද මන්ද ගහ නම් ලී ඉරන සයිස් එකට පට පට ගාල හැදිල . දැන් මේකයි සීන් එක . අර අනිත් පැල වගේ නෙමයි මේ පැලේ . කොල ටිකක් හීනියි . ඇල්ලුවහම අත ඇලෙනව . මම ගහෙන් කඩාගෙන ගිහින් අයන් එකෙන් වේලල තව යාලුවො සෙට් එකක් එක්ක ට්‍රයි කරල බැලුව . මේකට නන්න පෝල් වෙනව . මමයි තව එකෙකුයි හිනාව නවත්ත ගත්තෙ බඩ කොර වෙලා හුස්මත් හිර උනාට පස්සෙ . ඒක අමුතුම ෆීලිං එකක් . සින්දු අහනකොට ලාවට ගහන ඉන්ස්ටෘමන්ට් පාර්ට් පවා ඇහෙන්න ගන්නව . සින්දු අහන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නෙ නෑ . අපේ එකෙක් රෑ 7 ඉදල උදේ 2 වෙනකන් ටික්ටොක් බලල මේව ගහල . හෙන සීන් ගොඩයි . හැබැයි අර නිකන් පැල කරපුවගෙ එහෙම නෑ . අර පස්පංගු පැකට් වලින් ගහට බලපෑමක් එන්න පුලුවන්ද . ? රස්නෙට කෙමිකල් වෙනස් වෙලාද . මොකක් වෙන්න පුලුවන්ද හේතුව . :dull::dull:[/SIZE]:dull: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom