මචන්ල මේකයි සීන් එක . මගෙ යාලුවෙක් හැටන් පැත්තෙන් ඩයන රු 2000ක අරගෙන . (ඩයන කියන්නෙ දැන් ගංජ වලට ) ඒකෙ ඇට ටික ඌ ඉන්න පැත්තෙ පැල වෙන්න දාල . නිකන්ම පැල වෙලා . ඒකෙන් එක පැලයක් ගෙදර ගෙනත් හිටවල (හෝමගම) . ඒක හිටවනකොට කොරෝන කාලෙ ගෙනාපු පස්පංගුව කුඩු පැකට් තුනකුත් දාල එක්ස්පයර් වෙලා නිසා . පෝච්චියක තමා හිටවල තියෙන්නෙ . පෝච්චිය තියෙන්නෙ දෙවෙනි තට්ටුවෙ බැල්කනියෙ AC ෆෑන් එක ලග . හොදට රත් වෙන නිසාද මන්ද ගහ නම් ලී ඉරන සයිස් එකට පට පට ගාල හැදිල .
දැන් මේකයි සීන් එක . අර අනිත් පැල වගේ නෙමයි මේ පැලේ . කොල ටිකක් හීනියි . ඇල්ලුවහම අත ඇලෙනව . මම ගහෙන් කඩාගෙන ගිහින් අයන් එකෙන් වේලල තව යාලුවො සෙට් එකක් එක්ක ට්‍රයි කරල බැලුව . මේකට නන්න පෝල් වෙනව . මමයි තව එකෙකුයි හිනාව නවත්ත ගත්තෙ බඩ කොර වෙලා හුස්මත් හිර උනාට පස්සෙ . ඒක අමුතුම ෆීලිං එකක් . සින්දු අහනකොට ලාවට ගහන ඉන්ස්ටෘමන්ට් පාර්ට් පවා ඇහෙන්න ගන්නව . සින්දු අහන්න ගත්තොත් නවත්තන්න හිතෙන්නෙ නෑ . අපේ එකෙක් රෑ 7 ඉදල උදේ 2 වෙනකන් ටික්ටොක් බලල මේව ගහල . හෙන සීන් ගොඩයි . හැබැයි අර නිකන් පැල කරපුවගෙ එහෙම නෑ .
අර පස්පංගු පැකට් වලින් ගහට බලපෑමක් එන්න පුලුවන්ද . ? රස්නෙට කෙමිකල් වෙනස් වෙලාද . මොකක් වෙන්න පුලුවන්ද හේතුව .