ඩයලොග් කොලේ වහලා ගැහිල්ල

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මීටරෙන් හිටපල්ලා බන්
    සේරම ඔන්ලයින් හදල බලපල්ලා.
    මම දවසක් බොරුවට ඇහුව මගේ සල්ලි
    කැපෙනව කියල ඉට පස්සෙ මුන් විනාඩියක් ඉන්න කියල ජෙක් කරල කියනව අයිඩියා මාර්ට් කියල එකක් ඇක්ටිව් වෙලාලු
    බන් එක්කෝ මගේ ෆෝන් එක බූතයෙක් රෑට ඔබනව එක්කෝ මේ වේ.. ගේ පුතාලා බලු වැඩේ කරනව. මම කියන්නෙ කොච්චරනම් මිනිස්සුන්ට මුන් මෙහෙම කරනව ඇත්ද ඔය වයසක අය, සල්ලි කාර්යොන්ට මුන් මේ වැඩේ කරනවලු. හිතපල්ලා ඔකුන් එක් කෙනෙක්ගෙන් සත 50ක් ගත්තත් කීයක් නම් හොයන්න පුලුවන්ද? මම නම් කියන්නේ සතයක්වත් අරින්න එපා මොකද ඒකෙන් උන් දියුනු වෙනව මිස අවුරුදු 10 ක් 20 ක් ඔකුන්ගේ සර්විස් යුස් කලා කියල හදිසියට මිනිහෙකුට ලෝන් එකක් ගන්නත් සල්ලි ගන්න එවුන් නෙහ්
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,582
    1
    3,604
    113
    Earth
    Ringing Tone Service එකට වෙමමම ගන්නවා, ඊට අමතරව සිංදුවට වෙනමම ගානක් කපාගන්නවා. අනිත් Companies ව්ලත් ඔහොමම තමා. මට මතක විදියට Ringintone Service එක Activate කරගන්න ගියාම, සිංහලෙන් ඔය කතාව කියනවා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    උබටත් හොද වැඩේ බන්
    තමන් සල්ලි ගෙවල අනුන්ට සින්දු අහන්න දෙන්නේ කවුද බන්. මොකක්ද එකේන් බලාපොරොත්තු වෙන්නෙ කියපන්කෝ
    නිකන් ලොකු කම්පැනි එකක වගේ ෆීලින්ග්ස් එකක් දෙන්නද බන්? දකුනු ආසියාතිකයන්ගේ විතරයි බන් ඔය මානසිකත්ව තියෙන්නෙ. මම නම් ලන්කාවේ තරම් දුරකතන සමාගම් ගැන උනන්දු සහ වෙලද දැන්වීම් යන තරමක් යන රටක් දැකල නෑ ඔයී
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    Ringing Tone Service එකට වෙමමම ගන්නවා, ඊට අමතරව සිංදුවට වෙනමම ගානක් කපාගන්නවා. අනිත් Companies ව්ලත් ඔහොමම තමා. මට මතක විදියට Ringintone Service එක Activate කරගන්න ගියාම, සිංහලෙන් ඔය කතාව කියනවා.

    Mama oka active karala dan aurudu 2kata wadiy bn. E kale hema qwr na
     
    :(:(