ඩයලොග්`ඇන්ටනා

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මං ඩයලොග් ටීවී ඇන්ටනා එකක් හයි කරා පොතේ තිබ්බ විදිහට.

    නිරිත පැත්තට වෙන්නනේ සවි කරන්නේ.

    ගස් කෝලන් එහෙම අඩු තැන තම සවි කරේ.

    ඒත් ඔක්කොම කරලා බලද්දී සිග්නල් නැහැ. 1%ක්වත් නැහැ

    දන්නා කෙනෙක් කියනවද මොකක්ද මගෙන් වෙලා තියෙන දෝසය කියලා.

    මං හරවා හරවා බැලුවා. ඒත් සිංගල් නෑ චුට්ටක්වත්

    අර LBN මොකක්දෝ එකේ මොකක්හරි අවුලක්ද කියලත් හිතෙනවා. ඒක haraවන්න කියලා තියෙනවා නේද?? මට ඒක තේරෙන්නේ නැහැ

    උදව් කරන්ඩෝ. එතකොට හෙට උදේට චෙක් කරලා බලතාකි
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    චිකි ටොයින්

    හායි සුදු පස්ස :lol:


    Yo DJ චි කේ යි යා දැක්ක කල්...:cool:
    දැන් ටොරන්ට් බාල ඉවරද? :lol:

    හප්පේ අපිව මතකයි නේද?? නෑ නෑ තවම බානවා ඉඩක් ලැබුණු විටෙක. ඕව කැතට වනාන්තර වගේ තියාගෙන ඉන්න බෑ නෙව :lol::lol:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    LBN cable eka galola balapn jack eken set welada kiyala oka maha ledak bn man berima thana monthly bill ena eka gatta


    එහෙමත් එකක්ද අප්පා. වියදම් අඩු හින්දා ප්‍රී පේඩ් එකක් ගත්තේ. ඔහොම සීන් එකක් දන්නවය :growl:
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අනවශ්‍ය කතා නැතුව දන්නා කෙනෙක් හිදී නම් කිහන්ට. මෙගා බයිට් 100කින් තම හැම සුමයක්ම කරන්නේ
     

    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    DJ චි කේ යි යා;17804833 said:
    හායි සුදු පස්ස :lol:




    හප්පේ අපිව මතකයි නේද?? නෑ නෑ තවම බානවා ඉඩක් ලැබුණු විටෙක. ඕව කැතට වනාන්තර වගේ තියාගෙන ඉන්න බෑ නෙව :lol::lol:

    :lol: Utorrent ද? Veet ද? පාවිච්චි කරන්නේ?