ඩයලොග් ඉන්ටර් නෙට්

Dila123

Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්ලා

    ඩයලොග් ඉන්ටර් නෙට් රවුටර් එකේ පාවිච්චිය (data usage) මොනිටර් කරන්න පුලුවන් ඇප් එකක් තියෙනවද? mydialog app එක නැතිව
     

    Charitha_Raj

    Junior member
  • Oct 3, 2020
    58
    27
    18
    Dialog eke data usage eka monitor kalata wedak na bn nikan balan hitiyath eelaga dawase weddi data (300mb-500mb) adui. Call karala ahuwahama eka eka katha kiyanwa.

    Mama nm lap ekata bandwith+ kiyala app ekak use karanne nikan download wena size eka measure karaganna witharai
     
    • Like
    Reactions: Blue_Shadow

    Blue_Shadow

    Junior member
  • Oct 2, 2007
    65
    18
    8
    Katunayake
    වින්ඩෝස් 10 වල තියෙනව. ඒත් මෙලෝ වැඩක් නෑ. ඕකුන් විතරක් නෙමේ ඔක්කොම හොරු. රවුටර් එක ඕෆ් කරල තියෙද්දිත් ඩේටා යනව කියහංකො. අර උඩ කොමෙන්ට් එකෙ කීව වගේ කතා කරල අහපුවම එක එක ඒවා කියල ඌ ඒ ගන දැනුවත් නෑ කියල අදාල department එකට දාල පැය 72 යන්න කලිං කෝල් කරයි කියනව. උං කෝල් කරන්නෙ නෑ. කෝම හරි එක දවසක් එකෙක් මට කෝල් කලා. මං දෙසුව කන පිරෙන්න. අන්තිමේ ඌම කීව උන්ට මේවට කරන්න දේවල් නෑ කියල. උනුත් පවු ඉතිං