Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයලොග් එකේ එවුන් බබාලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් එකේ එවුන් බබාලා...

[FONT=&quot]පාරිබෝගිකයන්ගේ[/FONT] [FONT=&quot]මුදල් ගසාකෑම සදහා දුරකතනජාල සමාගම් මගින් වේ**ගේ පුතාලා වන තුන්වෙනි[/FONT] [FONT=&quot]පාර්ශවීය ඇප් කාරයන්ට ලබා දී ඇති උල්පන්දම[/FONT], [FONT=&quot]අනුබලදීම සහ ඊට අව්කාශය අවසරය[/FONT] [FONT=&quot]ලබාදීම හමුවේ පාරිබෝගිකයන් වන අප අපහසුතාවයට පත්වන බව මතක් කරන ගමන් කතාව[/FONT] [FONT=&quot]ආරම්භ කරමි.[/FONT]

[FONT=&quot]පසුගිය දිනක අහම්බෙන් මෙන් මාගේ දුරකථන බිල පරීක්ශා කිරීමේදී අමුතු තාලයේ[/FONT] [FONT=&quot]අයකිරීමක් එහි සදහන් විය එනම් [/FONT]e- volution UP To 4/11/2017 =290.00

[FONT=&quot]ලෙස දක්වා තිබු අතර ශනික ක්‍රියාත්මක වූ මම එවිට රෑ [/FONT]11.00[FONT=&quot] පසු වී තිබුනත්[/FONT] [FONT=&quot]කස්ටමර් කෙයාර් නිලදාරියෙක් ඇමතීය.... මෙමෙ අයකිරීම පිලිබද විමසීම සිදුකල[/FONT] [FONT=&quot]අතර නිලධාරියා බබා බවට පත් වී ... මහත්මයා පවිච්චි කරන [/FONT]Ideabiz app [FONT=&quot]රෙන්ටල්[/FONT] [FONT=&quot]එක තමා ඔය පෙන්නනේ ලෙස ප්‍රකාශ කලේය.. මාගේ ලේ කෝප වීම ආර්මභ විය.. [/FONT]

[FONT=&quot]මම[/FONT] [FONT=&quot]භාවිතා කල කිසිදු එවන් සේවාවක් නොමති අතර මෙය ඇඩ් මගින් සබ්ක්රරයිබ් වන[/FONT] [FONT=&quot]සේවාවක් බව මට වැටහිනි. නමුත් මම දැනුවත්ව එවැනි කිසිම සේවා අයැදුම්[/FONT] [FONT=&quot]කිරීමක් හෝ භාවිතා කිරීමක් සිදු නොකල බව මට හොදින්ම විශ්වාසය...[/FONT]

[FONT=&quot]මෙය ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඇඩ් එකක් වැරදීමකින් ටච් වීමකින් විය යුතුය..[/FONT] [FONT=&quot]එසේ සුලු වැර්දීමකින් මෙවැනි සේවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසාදීම දුරකථන[/FONT] [FONT=&quot]සමාගම් කර්නු ලබන වන්චාවක් බව අපට හොදින් පැහැදිලිය... මක්නිසාදයත් ඩයලොග්[/FONT] [FONT=&quot]ටීවී[/FONT], [FONT=&quot]ඩේට පැකේජ් සක්‍රිය කිරීම වැනි කරුනු සදහා මැස්සේජ්යක් යැවීම[/FONT] [FONT=&quot]අනිවාර්යයෙන් සිදුකල යුතුය නමුත් පෙර කියු ආකාරයේ ඊනියා සේවා ක්‍රියාත්මක[/FONT] [FONT=&quot]වීමට එවැනි කිසිම ක්‍රියාකාරකමක් අවශ්‍ය නොවේ.. [/FONT]

[FONT=&quot]කෙසේ හෝ දැන් අසාදාරනය වී[/FONT] [FONT=&quot]හමාරය........[/FONT]

[FONT=&quot]මේ කරුනු පැහැදිලි කිරීමක් මා විසින් පෙර කියූ නිලධාරියා[/FONT] [FONT=&quot]හට ලභාදෙන ලදී...[/FONT] [FONT=&quot]මට නැවත මෙමෙ හොරට අයකරගත් මාගේ මුදල් නැවත ආපසු[/FONT] [FONT=&quot]ගෙවීමක් සිදු කරන මෙන් කාරුනික ඉල්ලීමක් මම සිදු කලත් මේ නිලදාරියා තවත්[/FONT] [FONT=&quot]බබා විය ... [/FONT]

[FONT=&quot]එසේ සිදු කිරීමට කිසිම හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ[/FONT] [FONT=&quot]කලේය....[/FONT]

[FONT=&quot] දැන් මගේ ලේ හොදටම කෝප වී ඇත මක්නිසාදයත් අගෝස්තු මාසයේ සිට මගෙන්[/FONT] [FONT=&quot]මේ හොර්කම සිදුකර ඇත.[/FONT] [FONT=&quot]පසුව මම මේ සම්බන්දව ටී ආර් සී එකට පැමිනිලි කර[/FONT] [FONT=&quot]එමගින් මට අවශ්‍ය ආපසු ලබාගැනීමට හැකි බව ඔහුට පැහැදිලි කිරීමක් සිදුකරන[/FONT] [FONT=&quot]ලදී..... [/FONT]

[FONT=&quot]එවිට මේ නිලදාරියා එය කිසිදු ප්‍රශ්නයක් නොමැති ක්‍රියාවක් බව[/FONT] [FONT=&quot]ප්‍රකාද කොට මාගේ ප්‍රකාශය පැමිනිල්ලක් ලෙස සටහන් කරගන්නා ලදී. [/FONT]

[FONT=&quot]පැය කීපයකට[/FONT] [FONT=&quot]පසු මගේ පැමිනිල්ලට අංකයක් කෙටි කෙටි පනිවිඩයක් මගින් දන්ව එවා තිබූ අතර[/FONT] [FONT=&quot]දිනකට පසු[/FONT] Dear customer, your services request 1-refe no... is closed. Refunding Rs,1077.62 for iesabiz service within 5 working days. Thanks

[FONT=&quot]ලෙස කෙටි පනිවිඩයක් ලැබිනි.[/FONT]

[FONT=&quot]ඔබටත් මෙවැනි අසාදාරන සිදු විය හැක.. [/FONT]

[FONT=&quot]කම්පැනි[/FONT] [FONT=&quot]එවුන් දෙන්න බෑ කිය කියා [/FONT]Refund [FONT=&quot]කිරීම ඔවුන්ගේ කීර්තිය සහ විශ්වාසය[/FONT] [FONT=&quot]කඩකිරීමක් බව හොදින් පැහැදිලිය.කෙසේ හෝ මගේ මුදල් නැවත මා හට ලැබෙනු ඇත.[/FONT] [FONT=&quot]නමුත් මෙසේ මුදල් නොලැබෙන.[/FONT], [FONT=&quot]මෙය නොදැනුවත්ව සිටින පාරිබෝගිකයන් පිරිසක්[/FONT] [FONT=&quot]සිටී.[/FONT] [FONT=&quot]එමනිසා දුරකතන සමාගම් වල හොර ගැට වලින් ප්‍රවේසම් වෙමු....[/FONT]

[FONT=&quot]ඔබ සැමට ජයෙන් ජය...........[/FONT]

[QUOTE="Panditha 90, post: 22505394, member: 562412"] [b]ඩයලොග් එකේ එවුන් බබාලා...[/b] [FONT="][SIZE=5][COLOR=Blue]:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:පාරිබෝගිකයන්ගේ[/COLOR][/SIZE][/FONT][SIZE=5][COLOR=Blue] [FONT="]මුදල් ගසාකෑම සදහා දුරකතනජාල සමාගම් මගින් වේ**ගේ පුතාලා වන තුන්වෙනි[/FONT] [FONT="]පාර්ශවීය ඇප් කාරයන්ට ලබා දී ඇති උල්පන්දම[/FONT], [FONT="]අනුබලදීම සහ ඊට අව්කාශය අවසරය[/FONT] [FONT="]ලබාදීම හමුවේ පාරිබෝගිකයන් වන අප අපහසුතාවයට පත්වන බව මතක් කරන ගමන් කතාව[/FONT] [FONT="]ආරම්භ කරමි.[/FONT] [FONT="]පසුගිය දිනක අහම්බෙන් මෙන් මාගේ දුරකථන බිල පරීක්ශා කිරීමේදී අමුතු තාලයේ[/FONT] [FONT="]අයකිරීමක් එහි සදහන් විය එනම් [/FONT]e- volution UP To 4/11/2017 =290.00 [FONT="]ලෙස දක්වා තිබු අතර ශනික ක්‍රියාත්මක වූ මම එවිට රෑ [/FONT]11.00[FONT="] පසු වී තිබුනත්[/FONT] [FONT="]කස්ටමර් කෙයාර් නිලදාරියෙක් ඇමතීය.... මෙමෙ අයකිරීම පිලිබද විමසීම සිදුකල[/FONT] [FONT="]අතර නිලධාරියා බබා බවට පත් වී ... මහත්මයා පවිච්චි කරන [/FONT]Ideabiz app [FONT="]රෙන්ටල්[/FONT] [FONT="]එක තමා ඔය පෙන්නනේ ලෙස ප්‍රකාශ කලේය.. මාගේ ලේ කෝප වීම ආර්මභ විය.. [/FONT] [FONT="]මම[/FONT] [FONT="]භාවිතා කල කිසිදු එවන් සේවාවක් නොමති අතර මෙය ඇඩ් මගින් සබ්ක්රරයිබ් වන[/FONT] [FONT="]සේවාවක් බව මට වැටහිනි. නමුත් මම දැනුවත්ව එවැනි කිසිම සේවා අයැදුම්[/FONT] [FONT="]කිරීමක් හෝ භාවිතා කිරීමක් සිදු නොකල බව මට හොදින්ම විශ්වාසය...[/FONT] [FONT="]මෙය ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඇඩ් එකක් වැරදීමකින් ටච් වීමකින් විය යුතුය..[/FONT] [FONT="]එසේ සුලු වැර්දීමකින් මෙවැනි සේවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසාදීම දුරකථන[/FONT] [FONT="]සමාගම් කර්නු ලබන වන්චාවක් බව අපට හොදින් පැහැදිලිය... මක්නිසාදයත් ඩයලොග්[/FONT] [FONT="]ටීවී[/FONT], [FONT="]ඩේට පැකේජ් සක්‍රිය කිරීම වැනි කරුනු සදහා මැස්සේජ්යක් යැවීම[/FONT] [FONT="]අනිවාර්යයෙන් සිදුකල යුතුය නමුත් පෙර කියු ආකාරයේ ඊනියා සේවා ක්‍රියාත්මක[/FONT] [FONT="]වීමට එවැනි කිසිම ක්‍රියාකාරකමක් අවශ්‍ය නොවේ.. [/FONT] [FONT="]කෙසේ හෝ දැන් අසාදාරනය වී[/FONT] [FONT="]හමාරය........[/FONT] [FONT="]මේ කරුනු පැහැදිලි කිරීමක් මා විසින් පෙර කියූ නිලධාරියා[/FONT] [FONT="]හට ලභාදෙන ලදී...[/FONT] [FONT="]මට නැවත මෙමෙ හොරට අයකරගත් මාගේ මුදල් නැවත ආපසු[/FONT] [FONT="]ගෙවීමක් සිදු කරන මෙන් කාරුනික ඉල්ලීමක් මම සිදු කලත් මේ නිලදාරියා තවත්[/FONT] [FONT="]බබා විය ... [/FONT] [FONT="]එසේ සිදු කිරීමට කිසිම හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ[/FONT] [FONT="]කලේය....[/FONT] [FONT="] දැන් මගේ ලේ හොදටම කෝප වී ඇත මක්නිසාදයත් අගෝස්තු මාසයේ සිට මගෙන්[/FONT] [FONT="]මේ හොර්කම සිදුකර ඇත.[/FONT] [FONT="]පසුව මම මේ සම්බන්දව ටී ආර් සී එකට පැමිනිලි කර[/FONT] [FONT="]එමගින් මට අවශ්‍ය ආපසු ලබාගැනීමට හැකි බව ඔහුට පැහැදිලි කිරීමක් සිදුකරන[/FONT] [FONT="]ලදී..... [/FONT] [FONT="]එවිට මේ නිලදාරියා එය කිසිදු ප්‍රශ්නයක් නොමැති ක්‍රියාවක් බව[/FONT] [FONT="]ප්‍රකාද කොට මාගේ ප්‍රකාශය පැමිනිල්ලක් ලෙස සටහන් කරගන්නා ලදී. [/FONT] [FONT="]පැය කීපයකට[/FONT] [FONT="]පසු මගේ පැමිනිල්ලට අංකයක් කෙටි කෙටි පනිවිඩයක් මගින් දන්ව එවා තිබූ අතර[/FONT] [FONT="]දිනකට පසු[/FONT] Dear customer, your services request 1-refe no... is closed. Refunding Rs,1077.62 for iesabiz service within 5 working days. Thanks [FONT="]ලෙස කෙටි පනිවිඩයක් ලැබිනි.[/FONT] [FONT="]ඔබටත් මෙවැනි අසාදාරන සිදු විය හැක.. [/FONT] [FONT="]කම්පැනි[/FONT] [FONT="]එවුන් දෙන්න බෑ කිය කියා [/FONT]Refund [FONT="]කිරීම ඔවුන්ගේ කීර්තිය සහ විශ්වාසය[/FONT] [FONT="]කඩකිරීමක් බව හොදින් පැහැදිලිය.කෙසේ හෝ මගේ මුදල් නැවත මා හට ලැබෙනු ඇත.[/FONT] [FONT="]නමුත් මෙසේ මුදල් නොලැබෙන.[/FONT], [FONT="]මෙය නොදැනුවත්ව සිටින පාරිබෝගිකයන් පිරිසක්[/FONT] [FONT="]සිටී.[/FONT] [FONT="]එමනිසා දුරකතන සමාගම් වල හොර ගැට වලින් ප්‍රවේසම් වෙමු....[/FONT] [FONT="]ඔබ සැමට ජයෙන් ජය...........:yes::yes::yes::yes::yes::yes::yes:[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom