ඩයලොග් එකේ එවුන් බබාලා...

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඩයලොග් එකේ එවුන් බබාලා...

    [FONT=&quot]:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:පාරිබෝගිකයන්ගේ[/FONT] [FONT=&quot]මුදල් ගසාකෑම සදහා දුරකතනජාල සමාගම් මගින් වේ**ගේ පුතාලා වන තුන්වෙනි[/FONT] [FONT=&quot]පාර්ශවීය ඇප් කාරයන්ට ලබා දී ඇති උල්පන්දම[/FONT], [FONT=&quot]අනුබලදීම සහ ඊට අව්කාශය අවසරය[/FONT] [FONT=&quot]ලබාදීම හමුවේ පාරිබෝගිකයන් වන අප අපහසුතාවයට පත්වන බව මතක් කරන ගමන් කතාව[/FONT] [FONT=&quot]ආරම්භ කරමි.[/FONT]

    [FONT=&quot]පසුගිය දිනක අහම්බෙන් මෙන් මාගේ දුරකථන බිල පරීක්ශා කිරීමේදී අමුතු තාලයේ[/FONT] [FONT=&quot]අයකිරීමක් එහි සදහන් විය එනම් [/FONT]e- volution UP To 4/11/2017 =290.00
    [FONT=&quot]ලෙස දක්වා තිබු අතර ශනික ක්‍රියාත්මක වූ මම එවිට රෑ [/FONT]11.00[FONT=&quot] පසු වී තිබුනත්[/FONT] [FONT=&quot]කස්ටමර් කෙයාර් නිලදාරියෙක් ඇමතීය.... මෙමෙ අයකිරීම පිලිබද විමසීම සිදුකල[/FONT] [FONT=&quot]අතර නිලධාරියා බබා බවට පත් වී ... මහත්මයා පවිච්චි කරන [/FONT]Ideabiz app [FONT=&quot]රෙන්ටල්[/FONT] [FONT=&quot]එක තමා ඔය පෙන්නනේ ලෙස ප්‍රකාශ කලේය.. මාගේ ලේ කෝප වීම ආර්මභ විය.. [/FONT]

    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]භාවිතා කල කිසිදු එවන් සේවාවක් නොමති අතර මෙය ඇඩ් මගින් සබ්ක්‍රරයිබ් වන[/FONT] [FONT=&quot]සේවාවක් බව මට වැටහිනි. නමුත් මම දැනුවත්ව එවැනි කිසිම සේවා අයැදුම්[/FONT] [FONT=&quot]කිරීමක් හෝ භාවිතා කිරීමක් සිදු නොකල බව මට හොදින්ම විශ්වාසය...[/FONT]

    [FONT=&quot]මෙය ක්‍රියාත්මක වී ඇත්තේ යම් ඇඩ් එකක් වැරදීමකින් ටච් වීමකින් විය යුතුය..[/FONT] [FONT=&quot]එසේ සුලු වැර්දීමකින් මෙවැනි සේවා ක්‍රියාත්මක වීමට ඉඩ සලසාදීම දුරකථන[/FONT] [FONT=&quot]සමාගම් කර්නු ලබන වන්චාවක් බව අපට හොදින් පැහැදිලිය... මක්නිසාදයත් ඩයලොග්[/FONT] [FONT=&quot]ටීවී[/FONT], [FONT=&quot]ඩේට පැකේජ් සක්‍රිය කිරීම වැනි කරුනු සදහා මැස්සේජ්යක් යැවීම[/FONT] [FONT=&quot]අනිවාර්යයෙන් සිදුකල යුතුය නමුත් පෙර කියු ආකාරයේ ඊනියා සේවා ක්‍රියාත්මක[/FONT] [FONT=&quot]වීමට එවැනි කිසිම ක්‍රියාකාරකමක් අවශ්‍ය නොවේ.. [/FONT]

    [FONT=&quot]කෙසේ හෝ දැන් අසාදාරනය වී[/FONT] [FONT=&quot]හමාරය........[/FONT]
    [FONT=&quot]මේ කරුනු පැහැදිලි කිරීමක් මා විසින් පෙර කියූ නිලධාරියා[/FONT] [FONT=&quot]හට ලභාදෙන ලදී...[/FONT] [FONT=&quot]මට නැවත මෙමෙ හොරට අයකරගත් මාගේ මුදල් නැවත ආපසු[/FONT] [FONT=&quot]ගෙවීමක් සිදු කරන මෙන් කාරුනික ඉල්ලීමක් මම සිදු කලත් මේ නිලදාරියා තවත්[/FONT] [FONT=&quot]බබා විය ... [/FONT]
    [FONT=&quot]එසේ සිදු කිරීමට කිසිම හැකියාවක් නොමැති බව ඔහු ප්‍රකාශ[/FONT] [FONT=&quot]කලේය....[/FONT]
    [FONT=&quot] දැන් මගේ ලේ හොදටම කෝප වී ඇත මක්නිසාදයත් අගෝස්තු මාසයේ සිට මගෙන්[/FONT] [FONT=&quot]මේ හොර්කම සිදුකර ඇත.[/FONT] [FONT=&quot]පසුව මම මේ සම්බන්දව ටී ආර් සී එකට පැමිනිලි කර[/FONT] [FONT=&quot]එමගින් මට අවශ්‍ය ආපසු ලබාගැනීමට හැකි බව ඔහුට පැහැදිලි කිරීමක් සිදුකරන[/FONT] [FONT=&quot]ලදී..... [/FONT]
    [FONT=&quot]එවිට මේ නිලදාරියා එය කිසිදු ප්‍රශ්නයක් නොමැති ක්‍රියාවක් බව[/FONT] [FONT=&quot]ප්‍රකාද කොට මාගේ ප්‍රකාශය පැමිනිල්ලක් ලෙස සටහන් කරගන්නා ලදී. [/FONT]

    [FONT=&quot]පැය කීපයකට[/FONT] [FONT=&quot]පසු මගේ පැමිනිල්ලට අංකයක් කෙටි කෙටි පනිවිඩයක් මගින් දන්ව එවා තිබූ අතර[/FONT] [FONT=&quot]දිනකට පසු[/FONT] Dear customer, your services request 1-refe no... is closed. Refunding Rs,1077.62 for iesabiz service within 5 working days. Thanks
    [FONT=&quot]ලෙස කෙටි පනිවිඩයක් ලැබිනි.[/FONT]

    [FONT=&quot]ඔබටත් මෙවැනි අසාදාරන සිදු විය හැක.. [/FONT]
    [FONT=&quot]කම්පැනි[/FONT] [FONT=&quot]එවුන් දෙන්න බෑ කිය කියා [/FONT]Refund [FONT=&quot]කිරීම ඔවුන්ගේ කීර්තිය සහ විශ්වාසය[/FONT] [FONT=&quot]කඩකිරීමක් බව හොදින් පැහැදිලිය.කෙසේ හෝ මගේ මුදල් නැවත මා හට ලැබෙනු ඇත.[/FONT] [FONT=&quot]නමුත් මෙසේ මුදල් නොලැබෙන.[/FONT], [FONT=&quot]මෙය නොදැනුවත්ව සිටින පාරිබෝගිකයන් පිරිසක්[/FONT] [FONT=&quot]සිටී.[/FONT] [FONT=&quot]එමනිසා දුරකතන සමාගම් වල හොර ගැට වලින් ප්‍රවේසම් වෙමු....[/FONT]
    [FONT=&quot]ඔබ සැමට ජයෙන් ජය...........:yes::yes::yes::yes::yes::yes::yes:[/FONT]
     
    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,907
    6,561
    113
    ගග අද්දර
    ඔපෙරා මිනි එකෙත් එනවා බන්. ඕකුන් බ්‍රව්සර් එකෙන් සබ්ස්ක්ර්යිබ් කරගන්නේ. ගොඩක් අය නොදැන ඕකට සබ්ස්ක්රයිබ් වෙන්නේ.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Oya seen ekata maasa 2k thisse call 50k withara aran, benala, kegahala, complain karala, fb page eke chaa karala eth ada wenakal kisima action ekak lebuna nethi ekek mama.. anthimata paribogika adikariyatath complain kara.. taukanna e sukannoth masa 2k thisse kisima action ekak nehe. Adala niladariyeku visin sambanda karagani kiyanawa. Thama masa dekak thisse taukanawa parayo.. dialognan suck..
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    Oya seen ekata maasa 2k thisse call 50k withara aran, benala, kegahala, complain karala, fb page eke chaa karala eth ada wenakal kisima action ekak lebuna nethi ekek mama.. anthimata paribogika adikariyatath complain kara.. taukanna e sukannoth masa 2k thisse kisima action ekak nehe. Adala niladariyeku visin sambanda karagani kiyanawa. Thama masa dekak thisse taukanawa parayo.. dialognan suck..

    aye try karanna.... unta denna ona puken yanna tolk ekak ... anthimata mama kiwwa kathaa karapu ekata ... machan ubata therenawane wela thiyana de mama deyak karanna kalin ubala meka complain ekak widihata daganilla kiyala... logic 1a thama dialog saha api athara ganu denu thawath apata pera sadhan nokarana ladha 3 weni parshawayakata nirawaranaya kiriima....
    api koima welawakadiwath ehema ekakata ekaga wela nane...:angry::angry:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ඔපෙරා මිනි එකෙත් එනවා බන්. ඕකුන් බ්‍රව්සර් එකෙන් සබ්ස්ක්ර්යිබ් කරගන්නේ. ගොඩක් අය නොදැන ඕකට සබ්ස්ක්රයිබ් වෙන්නේ.
    :yes::yes::yes::yes::yes::yes:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,975
    54,571
    113
    Colombo
    machan ape thaththage mobitel upahara internet sim ekatath oya wage active wela unta call karala disconnect karagaththa.eth refund karanna be kiwwa :angry:


    mata kiyapan TRC ekata kohomada complain karanne kiyala ?? :yes:
     

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    machan ape thaththage mobitel upahara internet sim ekatath oya wage active wela unta call karala disconnect karagaththa.eth refund karanna be kiwwa :angry:


    mata kiyapan TRC ekata kohomada complain karanne kiyala ?? :yes:
    මම උට(Cutomer care officer) එහෙම කරන්න පුලුවන් කියල විස්තරේ පැහැදිලි කරා... කරල මේක පැමිනිල්ලක් විදිහට නොට් කරගන්න කිව්ව... එච්චරයි කරේ..
    ටී ආර් සී එකේ නම්බරේවත් මම ලග නෑ බන්..
    ලොගික් එක තමා වැදගත් සමාගම සහ අපි අතර ගණුදෙනුව තවත් තුන්වන පාර්ශවයකට අපගේ සැලකිය යුතු අනුදැනුමකින් තොරව නිරාවර්නය කිරීම.
     

    Similar threads