Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයලොග් එකේ එවුන් බබාලා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ මහත්තයා පවසන අන්දමට ස්මාරට් වර්ගයේ ජන්ගම දුරකථන අලවියේදී බුද්දිමත් බව පරීක්ශා කල යුතුව ඇත.

අවුරුදු 8-9ක් වැනි කාලයක් තුල ඩයලොග් බ්ලාස්ටර් නැමති පැකේජය භාවිතා කරන මම මසකට අනිවාර්යයෙන්ම 100x3 ප්රමාණයක් බැගින් ගෙවා ඇත......

හොරකමට, රැවටීම, වංචාව හමුවේ තමුන්ගේ සුබ සිද්ධිය උදෙසා නයට කැහීම අනුවන ක්රියාවක් බව මම තරයේ ප්රකාශ කර සිටින අතර ඔබ පවසන් අන්දමට

.::J@S::. ,Kumara 456 , thusitharhm', lilman lilman ,KitZore, etc....

සහ මමද ඇතුලුව ,

ඔබට අපව පෙනෙනුයේ මී හර්ක ලෙස බව ඔබගේ කථා විලාශය අනුව මට නිගමනයකට එලබිය කැක. කෙසේ වෙතත් අපට ඔබ පිලිබදව මැවෙන ප්රතිරූපය මෙසේය....

ඔබ ඩයලොග් සමාගමට ගැතිව සිටින බව...

කපටි ක්රම මගින් හෝ මුදල් උපයා ඔබගේ ලාභාන්ශය වැඩිවනවා නම් අනිත් එවුන්ට හෙන ගැහුවත් කමක් නැතැයි යන හැගීමේන් කටයුතු කරන කෙනෙක් බව.

මම හෙනම සල්ලි කාර්යෙක් බව වටෙන් පැවසීමට රුචියක් දක්වන පුද්ගලයකු බව.

ඔබ පවසන ආකාරයට මා මී හරකෙක් නම්... මී හර්ක්ගේ පිටේ වසා මී හර්කා මගින් ජීවත් වන පරපොශිත ගොම මැස්සෙක් ලෙස අපට ඔබව හැදින්විය හැක...

ඩයලොග් නම සවුත්තු වී ඔබගේ කොටස් වල මිල සහ ලාභාංශ ගැන සිතා රෙදි සේදීම සහ අනෙකුත් පිරිස්වල නොමැති හෝ ඇති අඩුපාඩු පිලිබදව නිග්රහයෙන් යුතුව ප්රකාශ ඉදිරිපත් කිරීම පිලිබද මාගේ බලවත් කනගාටුව........

[QUOTE="Panditha 90, post: 22526420, member: 562412"] [COLOR="Blue"][SIZE="6"]මේ මහත්තයා පවසන අන්දමට ස්මාරට් වර්ගයේ ජන්ගම දුරකථන අලවියේදී බුද්දිමත් බව පරීක්ශා කල යුතුව ඇත. අවුරුදු 8-9ක් වැනි කාලයක් තුල ඩයලොග් බ්ලාස්ටර් නැමති පැකේජය භාවිතා කරන මම මසකට අනිවාර්යයෙන්ම 100x3 ප්රමාණයක් බැගින් ගෙවා ඇත...... හොරකමට, රැවටීම, වංචාව හමුවේ තමුන්ගේ සුබ සිද්ධිය උදෙසා නයට කැහීම අනුවන ක්රියාවක් බව මම තරයේ ප්රකාශ කර සිටින අතර ඔබ පවසන් අන්දමට .::J@S::. ,Kumara 456 , thusitharhm', lilman lilman ,KitZore, etc.... සහ මමද ඇතුලුව , ඔබට අපව පෙනෙනුයේ මී හර්ක ලෙස බව ඔබගේ කථා විලාශය අනුව මට නිගමනයකට එලබිය කැක. කෙසේ වෙතත් අපට ඔබ පිලිබදව මැවෙන ප්රතිරූපය මෙසේය.... ඔබ ඩයලොග් සමාගමට ගැතිව සිටින බව... කපටි ක්රම මගින් හෝ මුදල් උපයා ඔබගේ ලාභාන්ශය වැඩිවනවා නම් අනිත් එවුන්ට හෙන ගැහුවත් කමක් නැතැයි යන හැගීමේන් කටයුතු කරන කෙනෙක් බව. මම හෙනම සල්ලි කාර්යෙක් බව වටෙන් පැවසීමට රුචියක් දක්වන පුද්ගලයකු බව. ඔබ පවසන ආකාරයට මා මී හරකෙක් නම්... මී හර්ක්ගේ පිටේ වසා මී හර්කා මගින් ජීවත් වන පරපොශිත ගොම මැස්සෙක් ලෙස අපට ඔබව හැදින්විය හැක... ඩයලොග් නම සවුත්තු වී ඔබගේ කොටස් වල මිල සහ ලාභාංශ ගැන සිතා රෙදි සේදීම සහ අනෙකුත් පිරිස්වල නොමැති හෝ ඇති අඩුපාඩු පිලිබදව නිග්රහයෙන් යුතුව ප්රකාශ ඉදිරිපත් කිරීම පිලිබද මාගේ බලවත් කනගාටුව........[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom