ඩයලොග් එකේ ජොබ් එකක්

mzee

Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    muchoo oke thibe vaxhall street nede..?? math awa ..select una documentation ekate ende bari una..kollo kiwa cha kiyala....ai kiwoth nightuth wade lu ne...so wade amarude??? mate podak details deepankoo plzz PM kerepan....
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    එලකිරි මචන් මන් හෙට කොහොමත් Head ඔෆිස් එනවා.උබට ස්තුතියි.අහිතක් හිතන්න එපා.
     
    වැඩ නම් අමරුයි තමයි මචන්.නමුත් මන් නම් මේ වැඩේට ආසයි.
    රැට වැඩ තියෙනවා.
    අපි දැන් training
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    එලකිරි මචන් මන් හෙට කොහොමත් Head ඔෆිස් එනවා.උබට ස්තුතියි.අහිතක් හිතන්න එපා.

    කිසිම අහිතක් නෑ මචන්..
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    කිසිම අහිතක් නෑ මචන්..

    එලකිරි කොල්ලෙක්නේ .අපි වෙලාවක සෙට් වෙමු.උබ මචන් මොන ඩිවිශන් එකද?
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    කොහොමද වැඩ.රැ දවල් කියලා දන්නවා.අනිත් එවා.උන් කියන තරම් පඩි සෙට් වෙනවද?

    Saralawama kiyanawa nam... Strongest will survive. eka hinda... hondata training eka kara ganin... process tikath elatama meter kara gaththama... salli hoyanna puluwan.

    Danuth ehema athi... mona unath...training ekei pissu kellin nathuwa.. sirawata kara ganin.
     
    mzee

    Active member
  • Sep 20, 2008
    570
    30
    28
    ~Jupiter~
    වැඩ නම් අමරුයි තමයි මචන්.නමුත් මන් නම් මේ වැඩේට ආසයි.
    රැට වැඩ තියෙනවා.
    අපි දැන් training

    monade ban kerande thiyene..aye awoth gai de danaa....mame select nisa awlak wene ekak naa ne...eke inewa ne nadeesha kiyala sudu kalak..mune pimples pirune?????
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    Saralawama kiyanawa nam... Strongest will survive. eka hinda... hondata training eka kara ganin... process tikath elatama meter kara gaththama... salli hoyanna puluwan.

    Danuth ehema athi... mona unath...training ekei pissu kellin nathuwa.. sirawata kara ganin.

    තැන්කු මචන්.අපිට එකපටන් ගත්තා විතරයි.මොකක් හරි හිර උනොත් උබගෙන් අහන්න්නකො
     
    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    monade ban kerande thiyene..aye awoth gai de danaa....mame select nisa awlak wene ekak naa ne...eke inewa ne nadeesha kiyala sudu kalak..mune pimples pirune?????

    ඔව් ඔව් නදීශා තමයි HR එකේ ඉන්නේ.අපහු ඇවිත් බලපන්.ඩොකුමන්ට් දුන්නේ නැති එකට හොද හෙතුවක් කියපන්.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    තැන්කු මචන්.අපිට එකපටන් ගත්තා විතරයි.මොකක් හරි හිර උනොත් උබගෙන් අහන්න්නකො

    Telecommunication kiyannei... One month niwadu dammoth... field ekei nikamek wena industry ekak machan... Dan api danna dewal no use. Oya thiyena dewal wenas wenawa sathiyein sathiya. :dull:
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    එලකිරි කොල්ලෙක්නේ .අපි වෙලාවක සෙට් වෙමු.උබ මචන් මොන ඩිවිශන් එකද?

    මොකක් කියලද හිතෙන්නේ ?