ඩයලොග් එයා ෆයිබර් පයි ජී පාවිච්චි කරන අය ඉන්නවද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,065
    113
    එස් එල් ටී unlimited fiber මාසෙට 8000 ක් විතර ගෙවනවා බන්.

    එයා ෆයිබර් මාසික ගාස්තුව ජීබී 100 ක් 3000 ක් වගේ

    මේකේ ගාස්තුව නම් සුපිරි ටැක්ස් ඉන්ක්ලූඩ්ලු ..

    ගන්න බයයි. ඩයලොග් නිසා....පාවිචි කරන අය ඉන්නවදද
     
    Last edited:
    • Dislike
    Reactions: Sonik Sonik

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,035
    21,250
    113
    aslak naha ganing
    Danata postpaid 4g ise karanawa nam 100 gn eka
    Device eka free upgrade ekak karanna puluwan
    Call center karala balanna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,306
    34,979
    113
    Dialog ලගේ හැම අලුත් ප්‍රඩක්ට් එකක්ම ලෝන්ච් කරපු අලුත සුපිරියට වැඩ. පහු පහු වෙනකොට තමයි කොහු වෙන්නේ
     
    • Like
    Reactions: msan and lilman

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,674
    971
    113
    Mawanella Town
    එස් එල් ටී unlimited fiber මාසෙට 8000 ක් විතර ගෙවනවා බන්.

    එයා ෆයිබර් මාසික ගාස්තුව ජීබී 100 ක් 3000 ක් වගේ

    මේකේ ගාස්තුව නම් සුපිරි ටැක්ස් ඉන්ක්ලූඩ්ලු ..

    ගන්න බයයි. ඩයලොග් නිසා....පාවිචි කරන අය ඉන්නවදද
    oyage paththe 5G singal full tiyenawada balanna ?