ඩයලොග් කොටින්ට හෙල්ප් ද?

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඩයලොග් සහා දෙමලු හෙල්ප් ද?

    අඩෝ උන්ගේ උගන්නන සිං එකේ මම කරන්නේ කොම්ස් නිසා ගියා උසස් පෙළ මගේ විෂයන් න ගන්න කියලා .එත් එකේ තියෙන්නේ ගිණුම කරනය විතරයි සිංහලෙන් අනික සේරම දෙමල බන් :angry::angry:
    මුන් දෙමෙල්ලුන්ට උගන්න හදනවා:angry::angry: එතොකට උනේ කැම්පස් යන්නේ .බසා 2 ක්ම සමානව තිබ්බනම් හරිනේ තනිකර දෙමල බන් :angry::angry:


    උන්ට ඉගැනුවට කමක් නැ .අපිටත් දීලා මුන් දෙමෙලුන්ට විතරයි :angry::angry:

    Untitled.png
     
    Last edited: