ඩයලොග් ට රෙවී, නම්බර් පෝටබිලිටි වලට එකග වේ

tarson

Well-known member
  • Feb 25, 2009
    8,876
    6,171
    113
    ඔන්න උබලට නම්බර් පෝටබිලිටි හම්බෙන්නයි යන්නෙ අනාතයිනේ.

    ඊලගට ඉල්ලපල්ල අවුරුද්දක් වත් දාන සල්ලි ටික එක්ස්පයර් වෙන්නෙ නැති පැකේජ්.

    ස්ටාර්ලින්ක් නිසා පුකෙන් ලේ බේරෙන ගමන් ඉන්නෙ ඩයලොග්.

    පෝටබිලිටි හම්බුනු ගමන් ඔය ඩයලොග් සිම් එක පුච්චන වීඩියෝ, මිටියෙන් තලන වීඩියෝ එහෙම දාපල්ල හරිද?

    ලෝගෝ එකක් ප්‍රින්ට් කරල ඒකත් පුච්චපන් 🤣

    ඒ උනාට ඒකෙ වැඩ කරන එවුන්ට "අපෝ උබ නම් පොන්නයෙක්" කියල කියන ඒව හෝ ගෙවල් වලට ගල් ගහල එහෙම අහු වෙන්න එපා උබල හරිද? 😏

    526591365_1205577114928323_1235224071823514750_n.jpg
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,404
    16,073
    113
    Colombo
    ඔක්කොම නෙට්වර්ක් එක වගේ මෙලෝ රහක් නෑ
    එහෙම එකේ කෝකට මාරු වෙන්නද
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    අද නෙමෙයි හෙට 🤣

    ගෝඨාගේ කාලෙ ඉඳන් කියන්නේ ලබන අවුරුද්දෙ කියලා 😆

    ඕක වෙන්න මුන් ඉඩ තියන්නේ නෑ
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඔක්කොම නෙට්වර්ක් එක වගේ මෙලෝ රහක් නෑ
    එහෙම එකේ කෝකට මාරු වෙන්නද

    අළුත් නෙට්වර්ක් එකකට රටට එන්නත් දෙන්නේ නෑ නේ කස්ටමර්ස්ලා සේරම ලොක් කරලා තියාගත්තා ම
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    Ow oww bari na.. mn kiwwe Hutch lata danata users la innawa neda kiyala. Campus wala lamai ehema hutch use karanwa sahenna.
    ithin bn airtel eka dialog eken gaththe. hutch ekath e wagema arunta ganna puluwan.
    Hutch නම් ගන්න එකක් නැහැ. Airtel නම් hutch තරම් customer base එකක් හිටියේ නැහැනේ. උන් මොකක් හරි කරලා කෙලවගත්ත.
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    ඇත්තටම Number portability ආව කියලා මාරු වෙන්නෙ මොකටද බන්
    කවුරුත් ඩයලොග් or Mobitel නේ. Hutch තියාගෙන ඉන්නෙ backup or පොඩි ගනං දාල ඉන්ටනෙට් යන අය.
    Mobitel vs Dialog අතර මාරු වෙන එකෙන් ලොකු වෙනසක් නැහැ නේද
    තව ටික කාලෙකින් Hutch එකත් අනෙක් දෙකෙන් එකකින් ගනීවි, එතකොට Number portability තිබුනත් එකයි නැතත් එකයි
    ඕක ආව කියලා කස්ටමර්ස්ලාට ලොකු livarage එකක් එන්නෙ නැහැ මේ සර්විස් ප්‍රොවයිඩර්ලා 2-3ත් එක්ක
     
    • Like
    Reactions: War Fighter

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    ඇත්තටම Number portability ආව කියලා මාරු වෙන්නෙ මොකටද බන්
    කවුරුත් ඩයලොග් or Mobitel නේ. Hutch තියාගෙන ඉන්නෙ backup or පොඩි ගනං දාල ඉන්ටනෙට් යන අය.
    Mobitel vs Dialog අතර මාරු වෙන එකෙන් ලොකු වෙනසක් නැහැ නේද
    තව ටික කාලෙකින් Hutch එකත් අනෙක් දෙකෙන් එකකින් ගනීවි, එතකොට Number portability තිබුනත් එකයි නැතත් එකයි
    ඕක ආව කියලා කස්ටමර්ස්ලාට ලොකු livarage එකක් එන්නෙ නැහැ මේ සර්විස් ප්‍රොවයිඩර්ලා 2-3ත් එක්ක

    දැනට නෑ.
    ඒත් අළුත් එකෙක්ට මාකට් එකට බහින්න අවස්ථාව ලැබෙනවා.
    දැන් කස්ටමර්ස් බේස් එක ලොක් නිසා මොකෙක්වත් එන්නෙ නෑ.
     
    • Like
    Reactions: raman2

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ඇත්තටම Number portability ආව කියලා මාරු වෙන්නෙ මොකටද බන්
    කවුරුත් ඩයලොග් or Mobitel නේ. Hutch තියාගෙන ඉන්නෙ backup or පොඩි ගනං දාල ඉන්ටනෙට් යන අය.
    Mobitel vs Dialog අතර මාරු වෙන එකෙන් ලොකු වෙනසක් නැහැ නේද
    තව ටික කාලෙකින් Hutch එකත් අනෙක් දෙකෙන් එකකින් ගනීවි, එතකොට Number portability තිබුනත් එකයි නැතත් එකයි
    ඕක ආව කියලා කස්ටමර්ස්ලාට ලොකු livarage එකක් එන්නෙ නැහැ මේ සර්විස් ප්‍රොවයිඩර්ලා 2-3ත් එක්ක
    තව තරගකාරි ආයතන එන්න ඕනේ ඉන්දියන් ඒවට චාන්ස් . අනික අනාගතේ ස්ටා ලින්ක් වගේ රිජනල් කොම්පැනි එයි එදාට ඔය කනු ගහන් බෙදන සැට් එක rip තමා . අනාගතය අදයි
     
    • Like
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,339
    7,008
    113
    දැනට නෑ.
    ඒත් අළුත් එකෙක්ට මාකට් එකට බහින්න අවස්ථාව ලැබෙනවා.
    දැන් කස්ටමර්ස් බේස් එක ලොක් නිසා මොකෙක්වත් එන්නෙ නෑ.
    තව තරගකාරි ආයතන එන්න ඕනේ ඉන්දියන් ඒවට චාන්ස් . අනික අනාගතේ ස්ටා ලින්ක් වගේ රිජනල් කොම්පැනි එයි එදාට ඔය කනු ගහන් බෙදන සැට් එක rip තමා . අනාගතය අදයි
    frequency spectrum එකේ ලංකාවෙ තව කෙනෙක්ට ඉඩ තියනව කියලා ශුවර්ද. මොකද ඒක Limited resource එකක්

    මොකද කලින් ඉඳපු Tigo/Airtel දෙකමත් දැන් ඉන්න එවුන්ම අරගෙන නිසා. ඒ band ටික ෆ්‍රී වෙන්නෙ නැහැ නේ අලුතෙන් අරගනිපු එකාම ඒකත් යූස් කරනවා
    ප්‍රොවයිඩර්ස්ලා 5ක් හිටියා, තාම ඒ 5ට වෙන් කරපු frequency allocation එක ෆී වෙලා නැහැ.

    නිකමට ChatGPTed, ඌ කියන්නෙ ලංකාවෙ 5G ප්‍රොවයිඩර්ස්ලා 3-4 තමයි ඉන්න පුලුවන් සහ 4G ප්‍රොවයිඩර්ස්ලා 5-6ක් කියලා. මට පේන විදියට specrum එක fill වෙලා ඉවරයි, තව එකෙක්ට එන්න ඉඩ නැහැ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    අනාගතය ඇදයි " ටුක ටුක් ටුක් ටුකු ටුක්.... ටුක්... ටුක්... ටුක්..."