ඩයලොග් තොපිට හෙන ගහපන්

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඩයලොග් තොපිට හෙන ගහපන්

    මට මුන් බලු වැඩක් කලා .මම අවුරුදු ගාණක් පරණ customer කෙනෙක් ..වෙන කොම්පැනියකට මාරු උනා..තවත් ඩයලොග් ධනපති සූරාකන්නන්ට යටත්වෙන්නේ නෑ ...උඹලත් වෙන ඒවට මාරුවෙයල්ලා..මුන්ගේ සමාජ සුබසාදනය බින්දුවයි .ගoවතුරක් ආවත් සහනයක් දුන් නෑ

    කාලේක ඉදන් සල්ලි ටික ටික කැපුවා.( මේක mobitel කාරයොත් හොරෙන් කරනවා.:angry:)නිකන් ඉන්ටනෙට් එකට සම්බන්දවෙලා ඉදිද්දිත් කපන්න පටන්ගත්තා. පෙරෙදා මගේ ඉන්ටනෙට් පැකේජ් හොරෙන්ම මුන් කපලා දැම්මා..මාත් රිටන් එක දුන්නා.. ඩයලොග් විරොදීන් සැවොම මේ ත්‍රෙඩ් එක බම්ප් කර ඉදිරියට යන්න. ඩයලොග් පාවිච්චිකරන උන් ඔක්කොම වෙන ඒවට මාරුවෙයල්ලා... අපි මේ රටේ යුක්තිය සාධාරනත්වය රජ කරවමු.:yes:සමාජ ජාලාවල බලය පෙන්වමු:yes:

    පාරිභෝගික අයිතින් වෙනුවෙන් පෙලගැසෙමු
    :yes:



     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    අපෝ ඔව් බන් ජරාම හැත්ත. මිනිස්සුන්ව මංකොල්ල කනවා බන් මුන්.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    ගං වතුර සහනාදාර මේකට අදාල වෙන්නේ නැහැනේ . අනික ඔය කොහොමද කියන්නේ නිකන් කැපෙනවා කියලා ? pc එකෙන් යනකොටද එහෙම වෙන්නේ?