ඩයලොග් බල්ලන්ගේ ගර්ජන!

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,639
    11,392
    113
    හඳට කිට්ටුව
    බුක්! බුක්!! බුහ්!!! :shocked:

    tenor.gif

    එක පාරක් Customer care කතා කරලා බැන්නා ලෙසටම Ad එවන එකට! :cool: අපි බැදිලා ඉන්නවාලු උන්ට ඇඩ්වටයිසින් කරන්න!! :yes: ඒ කතාකරලා බැනලත් ඇඩ් එවන එක නැවැත්තුවේ නෑ. :frown: Viber වලිනුත් ඇඩ් එවන්න පටන් ගත්තා... ඉතින් බලපන්කෝ !!! :baffled: :eek:

    අවුරුදු 12ක් ඉන්න කස්ටම කෙනෙකුට මුංගේ සැලකිල්ලේ තරම! :( ඊයෙ පෙරේදා මැසේජස් එවනවා ඉදිරි දවස් 7ත ඇතුලත සේවාව විසන්ධිකරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙනවයි කියලා! මාසයයි සල්ලි දාන්නැතුව හිටියේ! :dull:

    කූජිත බවේ උච්චතම අවස්තාවට සැපමිනි බැවින් ඩයලොග් නම්බර් එක හා සැබැදි මගේ සියලුම සේවාවන් වලින් ඩයලොග් සදහටම ඉවත් කොට :shocked: මෙවැනිම කාල වකවානුවක් සමගින් සිටි මෝබිටෙල් සමග වාඩාත් කුලුපගවූ වගයි! :yes: :yes: :yes:

    කාටද රිදුනේ ;) කවුරුද හැඩුවේ! :sorry:
    ඩයලොග් සදහටම නතර වුනේ.... :( :( :(

    tenor.gif

    පකේ හම්බ ඩයලොග් බුක්! බුක්!! බුහ්!!! :shocked: තව තවත් කූජිතවී භංගවේවා!!! :lol::lol::lol:

    Sirawatama,

    math nawaththuwa, dan mobitel...
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මට නම් ඔකෙ අනකේ පැත්ත
    හච් යූස් කරනවා, මොබිටෙල් යූස් කරා, ලංකාබෙල් යූස් කරා
    ඩයලොග් එකේ ස්ක්‍රීන් එකේ ඇඩ් එන එක නම් අර z77live ද මොකද්ද එකෙන් ඩිඇක්ටිවේට් කරා කවදාවත් ආයෙ ආවෙ නැහැ ඒ ඇරෙන්න වෙන ඇඩ් නම් එනවා කියලා මතකයක් නැහැ
    හච් එකේ දවස් දෙකකට සැරයක් විතර කෝල්කරලා රිගින්ටෝන් දාන්න කියලා ඇඩ් එනවා
    මම යූස් කරන හැම තැනටම 4G සිග්නල් තියෙන්නෙ ඩයලොග් විතරයි තව ඩයලොග් එකේ විතරයි මරදානෙ ඉදන් මාතර යනකන් ට්‍රේන් එක දිගට නෙට්ෆ්ලික්ස් හරි යූටියුබ් බලන්න පුලුවන් තරමට සිග්නල් තියෙන්නෙ
    මොබිටෙල් සහ හච් දෙකේ නම් විනාඩි පහෙන් පහට වගේ බෆර් වෙන්න ගන්නවා
    ලංකාබෙල් 4G තියෙන්නෙ කොලඹට විතරයිද කොහෙද මාතර ඉදන් කිලෝමීටර් 10ක් විතර ගියාම සිග්නල් නැහැ කොලඹත් සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා එහෙම උනාම විනාඩි 20ක් විතර යනකන් ඉන්ටනෙට් නැතිව තියනවා

    ඩයලොග් වලින් මාරු වෙන්න හිතුනත් කරන්න දෙයක් නැහැ උන්ගෙ තරමටවත් අනෙක් එවුන්ගෙ එකෙක්ගෙවත් සර්විස් එක හෝ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හෝ නැහැ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Widest 4G network eka Mobitel
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මම අහල තියනවා ඔය මොබිටෙල්, ඩයලොග්, හච්, බෙල් ඔක්කොම ඉන්ටනෙට් ගන්නෙ සන්ටෙල් එකෙන් කියල. ඇත්තද ඒක? :confused:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම අහල තියනවා ඔය මොබිටෙල්, ඩයලොග්, හච්, බෙල් ඔක්කොම ඉන්ටනෙට් ගන්නෙ සන්ටෙල් එකෙන් කියල. ඇත්තද ඒක? :confused:

    Suntel is no more!:lol::lol::lol::lol::lol:

    SLT is the main Internet operator in Sri Lanka and they have four or five cables to the world.

    Dialog and Lankabell has one cable each..:cool::cool::cool: