මට නම් ඔකෙ අනකේ පැත්ත
හච් යූස් කරනවා, මොබිටෙල් යූස් කරා, ලංකාබෙල් යූස් කරා
ඩයලොග් එකේ ස්ක්රීන් එකේ ඇඩ් එන එක නම් අර z77live ද මොකද්ද එකෙන් ඩිඇක්ටිවේට් කරා කවදාවත් ආයෙ ආවෙ නැහැ ඒ ඇරෙන්න වෙන ඇඩ් නම් එනවා කියලා මතකයක් නැහැ
හච් එකේ දවස් දෙකකට සැරයක් විතර කෝල්කරලා රිගින්ටෝන් දාන්න කියලා ඇඩ් එනවා
මම යූස් කරන හැම තැනටම 4G සිග්නල් තියෙන්නෙ ඩයලොග් විතරයි තව ඩයලොග් එකේ විතරයි මරදානෙ ඉදන් මාතර යනකන් ට්රේන් එක දිගට නෙට්ෆ්ලික්ස් හරි යූටියුබ් බලන්න පුලුවන් තරමට සිග්නල් තියෙන්නෙ
මොබිටෙල් සහ හච් දෙකේ නම් විනාඩි පහෙන් පහට වගේ බෆර් වෙන්න ගන්නවා
ලංකාබෙල් 4G තියෙන්නෙ කොලඹට විතරයිද කොහෙද මාතර ඉදන් කිලෝමීටර් 10ක් විතර ගියාම සිග්නල් නැහැ කොලඹත් සැරින් සැරේ ඩිස්කනෙක්ට් වෙනවා එහෙම උනාම විනාඩි 20ක් විතර යනකන් ඉන්ටනෙට් නැතිව තියනවා
ඩයලොග් වලින් මාරු වෙන්න හිතුනත් කරන්න දෙයක් නැහැ උන්ගෙ තරමටවත් අනෙක් එවුන්ගෙ එකෙක්ගෙවත් සර්විස් එක හෝ ඉන්ෆ්රාස්ට්රක්චර් එක හෝ නැහැ.