ඩයලොග් බල්ලන්ගේ ගර්ජන!
බුක්! බුක්!! බුහ්!!! 
එක පාරක් Customer care කතා කරලා බැන්නා ලෙසටම Ad එවන එකට!
අපි බැදිලා ඉන්නවාලු උන්ට ඇඩ්වටයිසින් කරන්න!!
ඒ කතාකරලා බැනලත් ඇඩ් එවන එක නැවැත්තුවේ නෑ.
Viber වලිනුත් ඇඩ් එවන්න පටන් ගත්තා... ඉතින් බලපන්කෝ !!!

අවුරුදු 12ක් ඉන්න කස්ටම කෙනෙකුට මුංගේ සැලකිල්ලේ තරම!
ඊයෙ පෙරේදා මැසේජස් එවනවා ඉදිරි දවස් 7ත ඇතුලත සේවාව විසන්ධිකරලා නම්බර් එක වෙන කෙනෙකුට දෙනවයි කියලා! මාසයයි සල්ලි දාන්නැතුව හිටියේ! 
කූජිත බවේ උච්චතම අවස්තාවට සැපමිනි බැවින් ඩයලොග් නම්බර් එක හා සැබැදි මගේ සියලුම සේවාවන් වලින් ඩයලොග් සදහටම ඉවත් කොට
මෙවැනිම කාල වකවානුවක් සමගින් සිටි මෝබිටෙල් සමග වාඩාත් කුලුපගවූ වගයි!

කාටද රිදුනේ
කවුරුද හැඩුවේ! 
ඩයලොග් සදහටම නතර වුනේ....

පකේ හම්බ ඩයලොග් බුක්! බුක්!! බුහ්!!!
තව තවත් කූජිතවී භංගවේවා!!! 

Last edited:
moda paku