Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයලොග් බිල් ප්‍රශ්නයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයලොග් බිල් ප්‍රශ්නයක්

මචන්ලා මම ඩයලොග් ඉන්ටර්නෙට් යූස් කරන්නෙ බන්..දැන් අරගෙන මාසයයි.. මට දවස් 4ට කලින් බිල ආවා. මම සිංගර් එකට ගියා බන් බිල ගෙවන්න එතකොට ඒකෙ ඉන්න උන් කියනවා උන් දන්නෙ නැහැලු බිල ගෙවන විදිහ , කොහොමද ගෙවන්නෙ කියලා මගෙන් අහනවා.. මම දන්නවද බන් ඕවා උන්නෙ දැන ගන්න ඕනා ඕවා යවන විදිහ..

ඊට පස්සෙ මම කිව්වා මගෙ බිල් එකේ දාලා තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවන්න කියලා..ඊට පස්සෙ උන් ඒ අකවුන්ට් නම්බර් එකට සල්ලි යැව්වා..

මම ගෙදර ඇවිත් ඩයලොග් එකට කෝල් කරලා ඇහුවා බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි දැම්මම හරි නේද කියලා උන් කියනවා එහෙම යවලා හරි යන්නෙ නැහැ බිලේ තියෙන ෆෝන් නම්බර් එකට තමයි සල්ලි දාන්න ඕනේ කියලා....

දැන් මන් මොකක්ද බන් කරන්නේ..ඩයලොග් ඉන්ටර්නෙට් බිල් ගෙවන උන් මෙහෙ ඉන්නවනම් මට කියලා දීපල්ලකො බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවලා හරි යන්නෙ නැද්ද බන්..

[QUOTE="top_secret, post: 11181224, member: 351270"] [b]ඩයලොග් බිල් ප්‍රශ්නයක්[/b] [SIZE=3]මචන්ලා මම ඩයලොග් ඉන්ටර්නෙට් යූස් කරන්නෙ බන්..දැන් අරගෙන මාසයයි.. මට දවස් 4ට කලින් බිල ආවා. මම සිංගර් එකට ගියා බන් බිල ගෙවන්න එතකොට ඒකෙ ඉන්න උන් කියනවා උන් දන්නෙ නැහැලු බිල ගෙවන විදිහ , කොහොමද ගෙවන්නෙ කියලා මගෙන් අහනවා..:baffled: මම දන්නවද බන් ඕවා උන්නෙ දැන ගන්න ඕනා ඕවා යවන විදිහ.. ඊට පස්සෙ මම කිව්වා මගෙ බිල් එකේ දාලා තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවන්න කියලා..ඊට පස්සෙ උන් ඒ අකවුන්ට් නම්බර් එකට සල්ලි යැව්වා.. මම ගෙදර ඇවිත් ඩයලොග් එකට කෝල් කරලා ඇහුවා බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි දැම්මම හරි නේද කියලා උන් කියනවා එහෙම යවලා හරි යන්නෙ නැහැ බිලේ තියෙන ෆෝන් නම්බර් එකට තමයි සල්ලි දාන්න ඕනේ කියලා.... දැන් මන් මොකක්ද බන් කරන්නේ..ඩයලොග් ඉන්ටර්නෙට් බිල් ගෙවන උන් මෙහෙ[/SIZE] [SIZE=3]ඉන්නවනම් මට කියලා දීපල්ලකො බිලේ තියෙන [/SIZE][SIZE=3]අකවුන්ට් නම්බර් එකට සල්ලි යවලා හරි යන්නෙ නැද්ද බන්..[/SIZE]:( [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom