ඩයලොග් බිල් ප්‍රශ්නයක්

top_secret

Member
Apr 13, 2011
139
7
0
ඩයලොග් බිල් ප්‍රශ්නයක්

මචන්ලා මම ඩයලොග් ඉන්ටර්නෙට් යූස් කරන්නෙ බන්..දැන් අරගෙන මාසයයි.. මට දවස් 4ට කලින් බිල ආවා. මම සිංගර් එකට ගියා බන් බිල ගෙවන්න එතකොට ඒකෙ ඉන්න උන් කියනවා උන් දන්නෙ නැහැලු බිල ගෙවන විදිහ , කොහොමද ගෙවන්නෙ කියලා මගෙන් අහනවා..:baffled: මම දන්නවද බන් ඕවා උන්නෙ දැන ගන්න ඕනා ඕවා යවන විදිහ..
ඊට පස්සෙ මම කිව්වා මගෙ බිල් එකේ දාලා තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවන්න කියලා..ඊට පස්සෙ උන් ඒ අකවුන්ට් නම්බර් එකට සල්ලි යැව්වා..
මම ගෙදර ඇවිත් ඩයලොග් එකට කෝල් කරලා ඇහුවා බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි දැම්මම හරි නේද කියලා උන් කියනවා එහෙම යවලා හරි යන්නෙ නැහැ බිලේ තියෙන ෆෝන් නම්බර් එකට තමයි සල්ලි දාන්න ඕනේ කියලා....
දැන් මන් මොකක්ද බන් කරන්නේ..ඩයලොග් ඉන්ටර්නෙට් බිල් ගෙවන උන් මෙහෙ
ඉන්නවනම් මට කියලා දීපල්ලකො බිලේ තියෙන අකවුන්ට් නම්බර් එකට සල්ලි යවලා හරි යන්නෙ නැද්ද බන්..:(
 

Gouken

Member
Nov 2, 2010
3,826
399
0
37
Melbourne, VIC
උඹේ Sim එකේ නම්බර් එකට ගෙවන්න ඕනෙ 0777....etc
ඩයලොග් සෙන්ටර් එකකින් ගෙව්වනම් ඉවරයිනෙ බං
 

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    phone number ekata salli daanna one mamanam Cargills Food city :) Singer hariyanne na oowata :P
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    උඹේ Sim එකේ නම්බර් එකට ගෙවන්න ඕනෙ 0777....etc
    ඩයලොග් සෙන්ටර් එකකින් ගෙව්වනම් ඉවරයිනෙ බං
    එතකොට බන් බෑන්ක් එකකින් ගෙවනවනම් අකවුන්ට් නම්බර් එකටනෙ බන් ගෙවන්න ඕනා..
     

    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    එතකොට බන් බෑන්ක් එකකින් ගෙවනවනම් අකවුන්ට් නම්බර් එකටනෙ බන් ගෙවන්න ඕනා..
    ඩයලොග් එකේ branch එකකට තමයි මම නම් ගෙවන්නෙ..බෑන්ක් වලට ගෙවල නෑ බං
     

    top_secret

    Member
    Apr 13, 2011
    139
    7
    0
    ඩයලොග් එකේ branch එකකට තමයි මම නම් ගෙවන්නෙ..බෑන්ක් වලට ගෙවල නෑ බං
    බිල පිටිපස්සෙ දාලා තියෙනවා බන් ඕනම බැන්ක් එකකට ගෙවන්න පුලුවන් කියලා.අපරාදෙ මට කෙලින්ම branch එකටම ගිහින් ගෙවන්න තිබුනා..:( දැන් නිකම් රස්තියාදු වෙන්න වෙනවා ඕක හරි ගස්ස ගන්න...උන් කිව්ව ගෙවපු බිල් එක fax කරන්න කියලා එහෙමවත් කරලා බලනවා.