ඩයලොග් මාරම ස්පීඩ් වෙලා ඕයි

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    4637999143.png


    අපි ඉතින් ඇමරිකාවෙනේ අපේ සිපිඩ් මෙන්න මම ඉන්න තැන දැනගන්න ඔන නැහැ නේ හෙක්

    ඔව්ව දන්නා එපා බන් දුක හිත්නේවනේ ./.. :(:(:(:(
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබ අමෙරිකන් වල හිටියත් ලංකාව අමතක වුනේ නැති එලකිරි කොල්ලෙක්.. ඔය ස්පීඩ් එක ගන්න නම් ඉතින් අමෙරිකන් වලටම එන්න වෙනවා.. අපි පව් බන්:(

    මෙහේ හැමොම නෙට්ෆෙල්ක්ස් ටිවි එක දාගෙන ඔන්ලයින් මුවිස් බලන්නේ බන් , මෙහෙ උන් දන්නේ නැහැ යුට්යුබ් බෆර් වෙනවද කියලාවත් :( අපිට ඉතින් ටොරන් ඩ්වුන්ලොඩ් කරන්න තහනම් නේ, ඩිරෙක් තමයි අදින්නේ, ඔන්ලයින් බලන්නෙ ෆිල්ම්ස් නම් ,
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බැරිද ලියුමකින් ඩේටා ටිකක් එවන්න :oo:

    මට වෙලා නැහැ නැත්නම් උබට ඔන එවා ඩවුන්ලොඩ් කරලා රයිට් කරලා එවනව හෙක්