ඩයලොග් මොබිටෙල් ප්‍රීපේඩ් කනෙක්ශන් පෝස්&

Vegan

Member
Jun 13, 2015
83
10
0
ඩයලොග් මොබිටෙල් ප්‍රීපේඩ් කනෙක්ශන් පෝස්&

ඩයලොග් මොබිටෙල් ප්‍රීපේඩ් කනෙක්ශන් පෝස්පේඩ් බවට පරිවර්තනය කල හැකිද?
එයට වෙනම ක්‍රමවේදයක් තිබේද?
එම ක්‍රම වේදය කුමක්ද?
ලගම ඇති ආකේඩ් එක වෙත පියමැන එය කරගත හැකිද?
ණැතිනම් විද්‍යුත් තැපෑල මගින් ඉල්ලීමක් කිරීමෙන් මෙය කරගත හැකිද?
පහසුම ක්‍රමවේදය කුමක්ද?