ඩයලොග් සහ යක්ක පුත්තුන්ගෙ හපන්කම්...

hgarts

Well-known member
  • Jan 22, 2018
    1,063
    1,018
    113
    ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..

    අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...

    කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි.. :lol:

    අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න :(
    ඕක නම් මමත් කියනවා බං රවුටර් වල ඔපරේටර් පාස්වර්ඩ් එකට උනෙත් ඕකම තමයි.
     
    • Like
    Reactions: lilman

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,291
    2,907
    113
    ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..

    අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...

    කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි.. :lol:

    අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න :(
    oya ban Youtube channel hadagena car ganna heena dakina moda pakayalage weda thamai.
    pake tech knowledge unta thiyanne. hama ekama renawa
     
    • Like
    Reactions: lilman