ඩයලොග් අලුතෙන් දෙන රව්ටර් එකේ ඩයලොග් මොබයිල් සිම් වලට අන්ලොක් කරගෙන පාඩුවේ යූස් කරන්න පුලුවන්කම තිබ්බ..
අපේ යක්ක පුත්තු යූටියුබ් වීඩියෝ හදාගෙන.. රීගෙන නැටුව...
කියන්න සතුටුයි ඩයලොග්ල අලුතෙන් පැච් එකක් එවල මොබයිල් සිම් බ්ලොක් කරන්න.සනීපයි..
අපේ රටේ යක්ක පොන්න පුත්තුන්ට තේරෙන්නෙ නෑ දෙන දෙයක් පාඩුවෙ යූස් කරන්න