ඩයලොග් එකෙන් 4000 ක් easy cash ගන්න ගියා atm එකෙන්. Phone එකට withdraw උනා කියලා sms එක ආවා. ඒත් atm එකෙන් සල්ලි ආවෙ නෑ.unable to process at the current moment වගේ දෙයක් වැටුණා. ඒකට complain එකක් දැමිමා කෝල් කරලා .ඒත් මේ වේසියො සල්ලි දාලා නැහැ.මොකද්ද බං කරන්නෙ? සල්ලි දෙන එකක් නැද්ද?
