ඩයලොග් 2 Hour Unlimited

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මට නමි SLT Broadband Web Family pk එක දැනට හොදයි...ඒක වෙිගවත්..:yes::):cool:

    IDM Downloader එකෙන් තමා මාත් ෆයිල් බාගන්නෙ...:):love:

    අනික කියන තරමි වැඩි වෙිගයක් ඔය එකකින්වත් එන්නෙ නැහැ..ඔක්කොම එකයි..:no::dull::cool:

    View attachment 57687

    View attachment 57688

    10zmrn6.png
    [/IMG]​

    මචන් SLT එක්ක බලනකොට ඩයලොග් නතිං බන්.....:yes: බලපන් ඕන් :cool:
     

    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    10zmrn6.png
    [/IMG]​

    මචන් SLT එක්ක බලනකොට ඩයලොග් නතිං බන්.....:yes: බලපන් ඕන් :cool:
    meka lagadi gaththu ekak da?
    prepaid 2hours package ekada me? udeta thiyana speed ekada mea?
    town eka mokakda?
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    42Mbps එකක් හොයාගෙන ඩයලොග් kbb 50 දාගනින් සිම්පල් ප්ලෑන් එක නේ ඩෝ :D