ඩයලොග් mobile broadband වලින් SLT 4G LTE 1490 කනෙක්ශන් එකට
ඩයලොග් mobile broadband වලින් SLT 4G LTE 1490 කනෙක්ශන් එකට මාරුවෙන්න තීරණය කලා.රවුටර් එකයි කනෙක්ශන් එකයි ඔක්කොටම කීයක් යනවද? ඩිපොසිට් මොනව හරි තියන්න ඕනෙද?
අනික ඔය රවුටර් එක ලංකාවේ ඔනේ තැනකට අරන් ගියාම වැඩද?මං අහන්නේ සිග්නල් ගැන නෙමේ.රෙජිස්ටර් වෙන නගරයෙන් පිටට අරන් ගියොත් අවුලක් නැතුව වැඩ කරනවද කියලා.(පදිංචිය වෙනස් කලොත් වගේ )