ඩයලොග් Router - No Power

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,471
    943
    113
    මචංලා, මගේ Dialog router එක දැන් වැඩ නැතුව ගියා එක පාරම. Power indicate කරන bulub එක නිවි නිවි පත්තු වෙනවා දිගටම. කලින් නම් ගෙදරට ඇවිල්ලා චෙක් කරලා මාරු කරලා දුන්නා. තාම එහෙම කරනවද?

    Bump
    ------ Post added on Jun 14, 2024 at 8:53 AM

    Bump
    ------ Post added on Jun 14, 2024 at 8:54 AM

    Bump
    ------ Post added on Jun 14, 2024 at 8:59 AM