මචන්ල, මගේ Dialog router එකේ සැරෙන් සැරේට speed පට්ටම අඩු වෙනවා, signal indicate කරන led එකෙත් signal ඔක්කොම නැති වෙලා ආයේ විනාඩියකින් වගේ එනවා, සමහර වෙලාවට off කරලා on කරන්න ඕනේ ලෙඩේ හරියන්න. Router එක S10 එකක්.
ඔය පහල තියෙන photo එකේ අංක 2 ට තියෙන wifi led කියන එකත් පත්තු වෙන්නේ නෑ router එකේ. අර මම උඩ කිව්ව ලෙඩ ටිකයි මේකයි අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?
ඔය පහල තියෙන photo එකේ අංක 2 ට තියෙන wifi led කියන එකත් පත්තු වෙන්නේ නෑ router එකේ. අර මම උඩ කිව්ව ලෙඩ ටිකයි මේකයි අතර සම්බන්ධයක් තියෙන්න පුලුවන්ද?