ඩයලොග් TV එකනේ මට නඩු දානවලූ.. උදව් කරන්නකෝ

amd2100

Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Uba bill1ka gewwe natnam unta eka geniyanna aitiyak tiyenawa. Eka hari machan.Unta balana wadak naha. Eka uba dialog tv or iptv gannakota eke tiyena rules wala dala tiyenawane.
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ow ban dish eka galavan yanava un avith. eeka kadala denna epa ban un eeta passe thava case ekak daai property walata haani kalaa kiyala.
    :(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මටත් මේ වගේම ලියුමක් ආවා
    උන්ගේ ලබ්බේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකේ රු9500 ක් කියලා
    ඉතින් බන උන් 1500න් පස්සේ කනෙක්ෂන් එක කපනවා නම් කොහොමද
    මෙහෙම වෙන්නේ


     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    dialog broadband patta slow.. mee ballanta bill gewwata eekata hariyanna service ekak nehe.. saththu
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    මුලින්ම කියන්න ඕන මටනම් ඔකුන්ගේ කොම්පැනිය පෙන්නන බෑ
    මචන් මැරිච්ච හුනේකුටවත් බය වෙන්න එපා, ඕකුන් දාන නඩු :-), ඔය උබව බය කරන්න ඔහොම එවන්නේ, අපිටත් නඩු දානවා කියල මීට අවුරුද්දකට කලින් එවල තිබ්බ, තම නම් නඩු දැම්මේ නැ : ලොල්...ස්,
    , අපිත් ඩයලොග් ටීවී ගත්ත බිලුත් නියමෙට ගෙව්වා මුන් එක දවසක් කියල එවනවා තව දුරටත් ඔබලාට මෙම මිලට ටීවී සේවාව ලබාදෙන්න බැරිය සේවා ගාස්තුව අපි වැඩි කරනවාය කියල, ඉතින් අපිට ඌරු ජුවල් මුන් එක්ක එහෙම ගත්ත පැකේජේ වල ගණන් වෙනස් කරන්න පුලුවන්ද? ඉතින් එදා ඉදල අපි බිල් ගෙව්වේ නැහැ, ඉතින් ඔය උබට එවල තියෙන ලිවුමම අපිටත් එව්වා, පස්සේ dish එක ගලවන් ගියා, ගලවන්න අපු උන්ගෙන් අපි ඇහැව්වා මොකද ඕක ගලවන් යන්නේ කියල, උන් කිව්වා අපි ගෙවල තියෙන්නේ උපකරණ වලට නෙමේ satelite connection එකට කියල. ඔය එන එවුන්ට ගහන්න එපා බන් පව් උන් ඩයලොග් එකේ උන් නෙමේ, උන් contract ගත්ත සෙට් එකක්, උ කිව්වා තව dish 8000 ට වඩා ගලවන්න තියෙනවා කියල.
    මේ උන්ගේ කොම්පැනිය අපිට කරපු එක බලු වැඩක් විතරය් තව ඒවා තියෙනවා , අපේ තාත්ත ගේ ඩයලොග් connection එක disconnect කරනකොට උන් 1500 ඩිපොසිට් එකක් අපි තියල නෑ කියල කිව්වා, ඕන හරකෙක් දන්නවා පොස්ට් paid එකකට ඩිපොසිට් එකක් තියන්න ඕන කියල , එදා ඉදන් අපි ඩයලොග් එකත් එක්ක කිසිම සම්බන්දයක් නැහැ, දන්නා එකෙකුට ගන්න දෙන්නෙත් නැහැ.

    මතු සම්බන්දය්


    කවමදාවත් මම නම් ඩයලොග් මොබයිල් සිම් 1ක් වත් ගන්නෙ නැහැ...
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    හොද සෙට් එකක් ලෑස්ති කරගෙන උන් අපුහම එකා එකාට දීපන් ආය මේ වගේ වෙඩ කරන්නේ නෙති වෙන්නම. :yes: :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    apeth ekak thiyenawa. maath me inne eka galawan yanna enakan. anith gewal waling ekathu karapu badu tikath api aragena thama okunwa yawanne.