ඩයලොග්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Dialog එකේ ෆීල්ඩ් විසිටර්ස්ලා විදියට අරන් මාස 6 කට පස්සෙ කලමණාකරණය දක්වා උසස් වීම් කියලා තියෙනවා.
    මොකද්ද බන් මේ සීන් එක?
    ෆීල්ඩ් විසිටර්ස්ලා මොකද කරන්නෙ?
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අපෝ උන් තමයි අර මයියන්ගේ වැද්දන්ටත් ඩයලොග් පෝස්ට්පේඩ් ටිවි විකුනල තියෙන්නෙ. මාස 5-6 කලින් ටිකක් දුස්කර ගමකට ගියා හැම ගෙදරටම ඩයලොග් ටිවි. පව් යකෝ හේන් ගොවියන්ටත් මුන් මුන් 1500 පැකේජ් දීල මාරු වෙලා. ඔන්න උන් තමයි ෆීල්ඩ් මැනේජර්ස්ලා :lol:
     
    • Like
    Reactions: Thilina123