ඩයස්පෝරාව සමග සාකඡවට කැමති - නන්දසේන

shenat

Well-known member
  • May 13, 2007
    58,775
    87,201
    113
    ආශ්චර්යමත් රටක
    මොහු ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද .:angry::angry::angry::angry::angry:

    ඒකනෙ යකෝ. තොපි එතකොට ඕක දැනගෙන මෙච්චර කල් කඩේ ගියේ ඇයි. :angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එතකොට උතුර සංවර්ධනය කරනවා කියුවේ ඩයස්පෝරාවට කියලා..
    ඉතින් හොදනෙ එන්ඩ කියපන්කො සල්ලි අරන් අපි එපා කියයිද බලන්ඩ,🤭🤭🤭

    මේ වේසි මොනව කියෝනවද මන්ද
    තොපේ වේසකම් අපේ ආණ්ඩුවෙන් ඉශ්ටකර ගන්ඩ වෙන්නෙ නැ
    ------ Post added on Mar 24, 2022 at 12:11 PM
     
    • Haha
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ehenam wesige putho gota kiwe api newe yudde kale fonseka kiyala attada ballo
    ඔව් ඔව් ෆොන්සේක සහරාන්ව උනත් ඇල්ලුවෙ ෆොනි වැඩ පෙන්නල අමතකද??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    saharan nam padi gewala breed kare ubalamane
    ඉතින් ඒකනෙ ෆොන්සේක සහරානයගෙ බෙල්ලන්ම අල්ල ගත්තෙ, තනියෙන් යුද්ද කරපු ෆිල්ඩ් මාර්ශල්ට හරක් හුජ්ජ බිබි උන්න සහරානය මොකෙක්ද..
     
    • Dislike
    Reactions: Fox C2

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඉතින් ඒකනෙ ෆොන්සේක සහරානයගෙ බෙල්ලන්ම අල්ල ගත්තෙ, තනියෙන් යුද්ද කරපු ෆිල්ඩ් මාර්ශල්ට හරක් හුජ්ජ බිබි උන්න සහරානය මොකෙක්ද..
    Wesa balli kathakaranna igenaganin
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    එරෝසනයට මම මුලින්ම අනතුරු ඇඟෙවුව... කොහෙද ඉතිං කියන එකක් පිළිගන්නෙ නෑනෙ... පඬියනෙ...
     
    • Like
    Reactions: NRTG

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    cat-lion.gif



    meka edit bn. ahinsakama kiyala kiyanne original eke.
    ------ Post added on Mar 24, 2022 at 3:52 PM
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ඩයස්පෝරාව නිසාම නේද අපි මුව ගෙනාවේ ? වහ නැද්ද වහ ?
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ආයේ රොටී කන්න වෙන්නේ නෑ කියල දැනගෙන රත් වුනු තැටියෙන් ඔක්කොම පුච්චගන්න වගේ හදන්නේ පස්සේ කොහෙටහරි ගිහින් කන්න