Link - https://www.facebook.com/malinda.dias.83
මගේ සුප්‍රසිද්ධ "ඩයස්මි" ෆොටෝ එක ඇදලා අරන් මට අනන්ත අප්‍රමාණ අපහාස නින්දා වෙන ප්‍රබුද්ධ සහ අවර ගනයේ හෑලි ලියපු,මාව බුලි කරන්ඩ හිතාගෙන ඒක එඩිට් කර කර ශෙයා කර කර රංචු පිටින් ආතල් ගත්තු ටොයි/ජෙපි/රැඩිකල් httge පුතාලා සහ httge දුවලා මට එකෙක් නෑර මතකයි.සමහර වී|සිගෙපුතාලා ඒක අල්ලලා වේදිකා නාට්‍යත් හැදුවා..උන්ගෙ පුකේ දැවිල්ල අල්ලන්ඩ හේතුව මම මගේ දේශපාලන මතය ප්‍රදර්ශනාත්මකව නියෝජනය කිරීම..ඒක නිසා තමයි උන් මාව අල්ලගෙන නැටුවෙ..
බිංදුවෙ ඉඳන් පහලම තැන ඉඳන් ගොඩ නැගුනු වානේ වගේ හයිය තියන අපේ ආත්මවල මානසික ශක්තිය උන්ට හිතාගන්නවත් බැරි ගොඩක් ඉහල තැනක තියන නිසා ඒ දේවල් මට පඩයක් තරම්වත් උනේ නෑ..දවසකට මාව ගාවලා පෝස්ට් තිහ හතලිහ..සමහරු ඒ දවස්වල මගෙන් ඇහුවා උඹට ඇත්තටම අවුල් නැද්ද කියලා..මගේ උත්තරේ උනේ "වැසිකිලියක් ගිලලා ඉන්න මට පඩේ ගඳත් ගඳක්ද" කියන එක..උන් රංචු පිටින් මාව බුලි කරන්ඩ හදද්දි මම වෙනදා වගේම මගෙ බුකි ආතල් එක ගත්තා ඔයාලට මතක ඇති අද වගේම...
අද උන්ගෙ හීන මාලිගාවල කැණිමඩල ගිණි අරන් පුකටත් එක්ක ගින්දර ඇවිලුනාම "ප්ලීස් අවම සදාචාරය පවත්වගන්න" වගේ වැදි බණ කියනවා.අඬා වැලපෙනවා...ගුටි කන්ඩ හයිය නැත්තම් ගහගන්ඩ යන්ඩ එපා බං..
එහෙව් පකයිනි,එදා මං වගේ තමන්ගේ දේශපාලන මතය වෙනුවෙන් පෙනී හිටපු සාධාරණ විදියට ජීවත් වෙන පුරවැසියෙක්ව මස් කට්ටකට පොර කන බලු රංචුවක් වගේ එකතු වෙලා තලා පෙලා දාන්න රංචු ගැහෙද්දි බොලාගේ අවම සදාචාරය තිබුනේ බොලාගේ ගුද මාර්ගය පිටතින්ද? එහෙම නැත්තම් ගුද මාර්ගය ඇතුලේද?
අනේ නිකම් ප්ලෑන් ඩෝ යන්ඩ..
මතක තියාගනිල්ලා සොබා දහමේ නීතිය නිශ්චිතයි...ඒකාන්තයි..
අහවල් හුයන්නෙ අවම සදාචාරෙ..