ඩයස්මි Is back!

NATHA SRI JAYASEKARA

Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    238651420_563080105116218_5125519046217232534_n.jpg



    https://www.facebook.com/malinda.dias.83
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    . ටික දවසකින් ආයේ රට බේරගන අවසන් අවස්තාව ආපු ගමන් ඕවා තැරි දාර පුන්නක්කු බයියන්ට ඕවා අමතක වෙනවා
    තැරි දාර බයියන්ටත් දැන් තමා තේරෙන්න පටන් අරන් තියෙන්නෙ :lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,911
    46,119
    113
    මේ ළගදී මම දැක්ක ගෝඨාබයට රට ඉඳන්ම අැවිත් ජන්දෙ දාපු රට විරුවෙක් හොඳටම බණිනව..ඔය ඩයස්මි වගේම ඵයත් පොහොට්ටුවට කඩේ ගිය රට විරුවෙක්..😅

    මේ ඉන්නෙ උෟ,.

     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඩිසපොයින්ටඩ් බයියෝ.

    උන් නම් චන්දේ දීලා ආයේ ඉතාලි ගිහින් පන් එකේ ඇති. අපි එපායෑ අමුතු ඇටේ ඉඳන් විඳවන්න.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,213
    49,562
    113
    සේදවත්ත
    ඌ බැක් නෙමෙයි , බයියෙක් කියන්නේ බයියෙක් ඌ සදාකාලිකයි. මූ මේ වෝල් එකේ ආතල් ගන්නවා 🤦 අහු වෙන්න එපා. වෝල් එකේ පහලට පලයන් ඌ කොචොක් කරලා ස්ටේටස් දාල තියනවා ටොයිටන් ෆෝම් කරන්න දැම්මේ කියලා 😂😂😂😂.

    ඉතාලියේ ඉදන් මෙහෙට කහින්නෙ පුම්කේ අමාරුවට
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    මෙහෙමයි බන් බයි ටොයි නෙවෙයි...මුන් ආසා ක‍ර්න්නෙනෙ කාට හරි වහල් කම් කරන්න....ඒක ජාන වලින් එන එකක්..කිරියෙත් ඊලගට එරෝසන් වගේ....උන් උන්ගේ ආන්ඩු වල වැරදි දකින්නෙ නෑ... unp slpf jvp ඔක්කොමොගෙම ඉන්නව මෙහෙම උන්..උන් වහල්ලු
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මූ හැබැයි වහලෙක් නෙමේ.වහල්ලු මොනවා උනත් වහල්කම් කරනවා
     
    • Haha
    Reactions: ruchira55

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,612
    13,287
    113
    අනේ මේ ඉතාලියේ නාකි මිනිස්සුන් බලාගන්න, ගෙවල් අතුගන්න ,බල්ලෝ නවන්න ගිය හැත්ත ලංකාව හදන්න උපදෙස් දෙන්න ඕනේ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    ටික දවසකින් ආයේ රට බේරගන අවසන් අවස්තාව ආපු ගමන් ඕවා තැරි දාර පුන්නක්කු බයියන්ට ඕවා අමතක වෙනවා.

    අමතක කරවන්න බෑම වගේ නං ඒවටත් ක්‍රම තියෙනවා කටුවපිටිය පැත්තෙ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    කොමෙන්ටුවක් තිබ්බා Ex-බයියන්ගේ සංසදය කියලා. ඒක පට්ට නම.
     
    • Haha
    Reactions: wqe123 and Didy