"ඩයස් මාමා" දැයෙන් සමු ගනී
"ඩයස් මාමා" දැයෙන් සමු ගනී
දේශීය 2010 පෙබරවාරි 05 වෙනි සිකුරාදා, 01:34
ප්‍රවීණ නාට්‍ය ශිල්පියකු, රංගදරයකු, රංග කලා ආචාර්යවරයකු සහ සංගීතඥයකු වූ එච්.ඒ. පෙරේරා මහතා මීට සුළු මොහොතකට පෙර රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්තවූ බව වාර්තාවේ.
මිය යන විට ඒ මහතා, ටෙලිකොම් ආයතනයේ සේවය කරමින් සිටි අතර, ටවර් හෝල් සහ තරුණ සේවා නාට්‍ය පාසල්වල ආචාර්යය වරයයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. හිට්ලර්, වරෙන්තුව වේදිකා නාට්‍යවලට රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් සහ සංගීතයෙන්ද දායකත්වය දැක්වූ ඒ මහතා බොහෝ රසිකයන් අතර ජනප්‍රියව සිටියේ දූදරුවෝ ටෙලි නාට්‍යයේ ඩයස් මාමා ලෙසිනි.
1950 මැයි මස 10 වැනි දින මොලොව එළිය දුටු ඒ මහතා මිය යන විට 59 වන වියෙයි පසු විය.