Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩයිනෝසරයන් වදවුනේ ග්රහාක ගෑටීමකින්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩයිනෝසරයන් වදවුනේ ග්රහාක ගෑටීමකින්ද ?

දැනුම බෙදන හේෂාන්ගේ ලිපි පෙළ ගැස්ම - 3

ඩයිනෝසරයන් වදවුනේ ග්රහාක ගෑටීමකින්ද ?

ඩයිනෝසොරයන් යනු එක්තරාල කාල සීමාවක මිහිතලය මත රජ කල දැවැන්ත සත්ව කොඨිටාසයකි. ඒ පිළිබදව අමුතුවෙන් කථා කළ යුතු නැති අතර අද කුඩා දරැවා පවා එය දනි. කෙසේ වුවද අද මෙම සත්ව කාණ්ඩයට අයත් එකදු සත්වයෙක් හෝ එකල පෘතුවිය වසා පැතිර තිබු කිසිදු ශාකයක් එලෙසින්ම දක්නට නැත. සැබැවින්ම සියල්ල වදවි ගොසිනි. ඒ මීට වසර මිලියන ගණනකට පෙර සිදුවු යමි සිදුවිමක් හේතුවෙනි. එය කුමක්දැයි අසුවහොත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනු ඇත්තේ පෘතිවිය හා ගැටුනු ග්‍රාහකයක් හේතුවෙන් මේ විනාශය සිදුවු බවය. එයට හේතුද දක්වති. ඇරිසෝනා අවාටය නමින් හැදින්වෙන ආවාටයද උදාහරණයකට පෙන්වති. නමුත් ගැටුලුවක් ඇති බව සිතන්නේ කියෙන් කීදෙනාද ? මොකක්ද මේ ගැටුලුව. හොදින් සිතන්න. ග්‍රාහකයක් ගැටි සිදුවු විශාල විනාශයකින් පසු මෙම දැවැන්තයින් හා එම කාලයේ තිබු ශාක වර්ගයන් පමණක් වදවි ගොස් ඇත්තේ ඇයි ? පරිණාමිය අවධිය සිදුවුවානමි මෙම දැවැන්ත විනාශයෙන් පසු අද ජීවත් වන සත්ව කොටස් පරිණාමය වුයේ කෙසේද ? ඒ කුමන සත්ව වර්ග වලින්ද ?

විද්‍යාඥයන් අද පවසන දේ අනුව එකල විසු දැවැන්තයන් වු ඩයිනෝසොරයන් , මැමත් , ඉරෝප්ස් , බ්රොන්ටෝසරස් නැමැත් සත්ව කොටස් එකවරම විනාශ වි ඇත. මෙම විනාශයට හේතුව ග්රහකය නමි එම ග්රාහක ගැටීමේ බලපෑම වෙනත් සතුන්ටද ඇති විය යුතුය. නමුත් එසේ වි නැත. මෙම බලපෑම සැබැවින්ම බලපා ඇත්තේ මෙම යෝධ සතුන්ට හා එකල තිබු විශේෂිත ශාක වර්ග වලට පමණි. එසේ වුනේ ඇයි ? මෙ හරියට ඉතා ඔනෑකමින් සොයා බලා සිදුවු ගැටීමක් වැනිය. නුතන විද්‍යෘවේ පිළිතුර ග්රාහක ගැටීම වුවද මෙයට වෙනස් පිළිතුරක් UFOlogy හෙවත් පිටසක්වල ජීව විද්‍යෘවේ පවති. එනමි සැබැවින්ම මෙම විනාශයට අහසින් පැමිණි වෙනත් වස්තුවක් මුල්වුවා යන්නයි. මෙය හුදෙක්ම ඔබට ඇදහිය නොහැකි වුවත් එය ඔප්පු කිරීමටද ප්‍රබල සාක්ෂිද ඇත. මන්ද යමි සුව්ශේෂි ලෙස මෙම යෝධ සතුන් පමණක් විනාශ විම සිදුවිය නොහැක්කක් වන අතරම එයට යමි සුවිශේෂි බාහිර බලපෑමක් ඇත යන්න සාධාරන සැකයක් ඇති බැවිනි.

1. ඩයිනෝසෝරයන් ඇතුලු මෙම යෝධ සතුන් සක්වල ජීවින්ගේ පර්යේෂණයක් ද ? - මෙසේ තර්ක කල හැක්කේ ඉතා සුවිශේෂි හා තෝරා ගැනීමකින් යුතුව මෙම යෝධ සත්වයන් පමණක් විනාශ වි යාම නිසාය. මිට වසර ලක්ෂ ගණනකට පෙර සක්වල ජිවින් විසින් මොවුන් පිළිබදව පරයේෂණ පවත්වා ආසාර්ථක වි හෝ සාර්ථක විමෙන් හෝ පසුව ඔවුන්ගේ පර්යේෂණයට බදුන් වු මේ සත්වයන් විනාශ කර දැමුවාද ?

දැනට උතුරැ ඇමෙරිකාවේ හා ඕස්ට්‍රෙලියාවේ පැරණි ගල්ගුහා වලින් සොයා ගත් ලෙන් සිතුවමි අනුව මෙම දැවැන්තයින්ගේ විනාශයට යමි ගුවනින් පැමිණි වස්තුවක් මුල්වු බව සාධක ඇත. එසේනමි සක්වල ජීවින් මොවුන් පිළිබදව පර්යේෂන පවත්වා ඔවුන් විනාශ කර දැමුවාද ?

එසේ පර්යේෂණ කිරීමෙන් පසු අපත් මෙම සක්වල ජිවින්ගේ පර්යේෂණයක් ද ? - අද වන විට නානාප්රකාරයේ සක්වල ජිවින්ගේ පැහැර ගැනීමට ලක්වු සිදුවීමි , ඔවුන් දර්ශණ වු සිදුවිම කොතෙකුත් අසන්නට ලැබේ. මින් සමහරක් ගොතන ලද එවා වන අතර සමහරක් කිසිසෙත් බැහැර කර නොහැකි සිදුවීමය. එසේ නමි ඔවුන් අප පිළිබදව පරයේෂණ පවත්වනවා යන්න අපට බැහැර හැරිය හැකිද ? කිසිසෙත් බැහැර හැරිය නොහැකිය. දැන් අපත් ඔවුන්ගේ පර්යේෂණයක් නමි ඇයි අප වෙත සෘජුවම දර්ශණය නොවන්නේ යන ගැටලුව ඔබට ඇති විය හැකිය. සත්ව ජිවිත පිළිබදව පර්යේෂණ කරන අප පවා එසේ පර්යේෂණ සිදු කිරීම සදහා කැලැ තුලට ගිය පසු අප සිටන වගක් එම සතුන්ට දැනේනට නොදෙනවා සේ සක්වල ජීවින්ද අපට එසේ කරනවා විය හැකිය. මන්ද එසේ පෙනි සිටිමෙන් එම පරයේෂණය සාර්ථක කර ගැනීමට නොහැකි වන නිසාය.

එසේනමි අවසාන ගැටුලව වන්නේ මෙයයි. අපත් සක්වල ජීවින්ගේ පර්යේෂණයක් නමි අපටත් ඩයිනොසොරයන්ට අත්වු ඉරණම අත්වේද ? සල්වල ජීවින් අප පිළිබදවද පරයේෂණ පවත්වා අවසානයේ අප විනාශ කර නොදමාවි යන්න කිව හැක්කේ කාටද ?

මේ සියල්ල මේසේ වන විට මිනිසාගේ පරිණාමය සදහා දියුණු ජීවින් කොටසක් සමිබන්ධ වි ඇති බව අපට බැහැර හැරය හැකි සංකල්පයක් ද ?

[QUOTE="heshanikal, post: 20403916, member: 392509"] [b]ඩයිනෝසරයන් වදවුනේ ග්රහාක ගෑටීමකින්ද ?[/b] [SIZE="4"]දැනුම බෙදන හේෂාන්ගේ ලිපි පෙළ ගැස්ම - 3 [B][U]ඩයිනෝසරයන් වදවුනේ ග්රහාක ගෑටීමකින්ද ? [/U][/B] ඩයිනෝසොරයන් යනු එක්තරාල කාල සීමාවක මිහිතලය මත රජ කල දැවැන්ත සත්ව කොඨිටාසයකි. ඒ පිළිබදව අමුතුවෙන් කථා කළ යුතු නැති අතර අද කුඩා දරැවා පවා එය දනි. කෙසේ වුවද අද මෙම සත්ව කාණ්ඩයට අයත් එකදු සත්වයෙක් හෝ එකල පෘතුවිය වසා පැතිර තිබු කිසිදු ශාකයක් එලෙසින්ම දක්නට නැත. සැබැවින්ම සියල්ල වදවි ගොසිනි. ඒ මීට වසර මිලියන ගණනකට පෙර සිදුවු යමි සිදුවිමක් හේතුවෙනි. එය කුමක්දැයි අසුවහොත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනු ඇත්තේ පෘතිවිය හා ගැටුනු ග්‍රාහකයක් හේතුවෙන් මේ විනාශය සිදුවු බවය. එයට හේතුද දක්වති. ඇරිසෝනා අවාටය නමින් හැදින්වෙන ආවාටයද උදාහරණයකට පෙන්වති. නමුත් ගැටුලුවක් ඇති බව සිතන්නේ කියෙන් කීදෙනාද ? මොකක්ද මේ ගැටුලුව. හොදින් සිතන්න. ග්‍රාහකයක් ගැටි සිදුවු විශාල විනාශයකින් පසු මෙම දැවැන්තයින් හා එම කාලයේ තිබු ශාක වර්ගයන් පමණක් වදවි ගොස් ඇත්තේ ඇයි ? පරිණාමිය අවධිය සිදුවුවානමි මෙම දැවැන්ත විනාශයෙන් පසු අද ජීවත් වන සත්ව කොටස් පරිණාමය වුයේ කෙසේද ? ඒ කුමන සත්ව වර්ග වලින්ද ? විද්‍යාඥයන් අද පවසන දේ අනුව එකල විසු දැවැන්තයන් වු ඩයිනෝසොරයන් , මැමත් , ඉරෝප්ස් , බ්රොන්ටෝසරස් නැමැත් සත්ව කොටස් එකවරම විනාශ වි ඇත. මෙම විනාශයට හේතුව ග්රහකය නමි එම ග්රාහක ගැටීමේ බලපෑම වෙනත් සතුන්ටද ඇති විය යුතුය. නමුත් එසේ වි නැත. මෙම බලපෑම සැබැවින්ම බලපා ඇත්තේ මෙම යෝධ සතුන්ට හා එකල තිබු විශේෂිත ශාක වර්ග වලට පමණි. එසේ වුනේ ඇයි ? මෙ හරියට ඉතා ඔනෑකමින් සොයා බලා සිදුවු ගැටීමක් වැනිය. නුතන විද්‍යෘවේ පිළිතුර ග්රාහක ගැටීම වුවද මෙයට වෙනස් පිළිතුරක් UFOlogy හෙවත් පිටසක්වල ජීව විද්‍යෘවේ පවති. එනමි සැබැවින්ම මෙම විනාශයට අහසින් පැමිණි වෙනත් වස්තුවක් මුල්වුවා යන්නයි. මෙය හුදෙක්ම ඔබට ඇදහිය නොහැකි වුවත් එය ඔප්පු කිරීමටද ප්‍රබල සාක්ෂිද ඇත. මන්ද යමි සුව්ශේෂි ලෙස මෙම යෝධ සතුන් පමණක් විනාශ විම සිදුවිය නොහැක්කක් වන අතරම එයට යමි සුවිශේෂි බාහිර බලපෑමක් ඇත යන්න සාධාරන සැකයක් ඇති බැවිනි. [IMG]http://www.thetimes.co.uk/tto/multimedia/archive/00212/Comet_96059949_212796c.jpg[/IMG] 1. ඩයිනෝසෝරයන් ඇතුලු මෙම යෝධ සතුන් සක්වල ජීවින්ගේ පර්යේෂණයක් ද ? - මෙසේ තර්ක කල හැක්කේ ඉතා සුවිශේෂි හා තෝරා ගැනීමකින් යුතුව මෙම යෝධ සත්වයන් පමණක් විනාශ වි යාම නිසාය. මිට වසර ලක්ෂ ගණනකට පෙර සක්වල ජිවින් විසින් මොවුන් පිළිබදව පරයේෂණ පවත්වා ආසාර්ථක වි හෝ සාර්ථක විමෙන් හෝ පසුව ඔවුන්ගේ පර්යේෂණයට බදුන් වු මේ සත්වයන් විනාශ කර දැමුවාද ? දැනට උතුරැ ඇමෙරිකාවේ හා ඕස්ට්‍රෙලියාවේ පැරණි ගල්ගුහා වලින් සොයා ගත් ලෙන් සිතුවමි අනුව මෙම දැවැන්තයින්ගේ විනාශයට යමි ගුවනින් පැමිණි වස්තුවක් මුල්වු බව සාධක ඇත. එසේනමි සක්වල ජීවින් මොවුන් පිළිබදව පර්යේෂන පවත්වා ඔවුන් විනාශ කර දැමුවාද ? එසේ පර්යේෂණ කිරීමෙන් පසු අපත් මෙම සක්වල ජිවින්ගේ පර්යේෂණයක් ද ? - අද වන විට නානාප්රකාරයේ සක්වල ජිවින්ගේ පැහැර ගැනීමට ලක්වු සිදුවීමි , ඔවුන් දර්ශණ වු සිදුවිම කොතෙකුත් අසන්නට ලැබේ. මින් සමහරක් ගොතන ලද එවා වන අතර සමහරක් කිසිසෙත් බැහැර කර නොහැකි සිදුවීමය. එසේ නමි ඔවුන් අප පිළිබදව පරයේෂණ පවත්වනවා යන්න අපට බැහැර හැරිය හැකිද ? කිසිසෙත් බැහැර හැරිය නොහැකිය. දැන් අපත් ඔවුන්ගේ පර්යේෂණයක් නමි ඇයි අප වෙත සෘජුවම දර්ශණය නොවන්නේ යන ගැටලුව ඔබට ඇති විය හැකිය. සත්ව ජිවිත පිළිබදව පර්යේෂණ කරන අප පවා එසේ පර්යේෂණ සිදු කිරීම සදහා කැලැ තුලට ගිය පසු අප සිටන වගක් එම සතුන්ට දැනේනට නොදෙනවා සේ සක්වල ජීවින්ද අපට එසේ කරනවා විය හැකිය. මන්ද එසේ පෙනි සිටිමෙන් එම පරයේෂණය සාර්ථක කර ගැනීමට නොහැකි වන නිසාය. එසේනමි අවසාන ගැටුලව වන්නේ මෙයයි. අපත් සක්වල ජීවින්ගේ පර්යේෂණයක් නමි අපටත් ඩයිනොසොරයන්ට අත්වු ඉරණම අත්වේද ? සල්වල ජීවින් අප පිළිබදවද පරයේෂණ පවත්වා අවසානයේ අප විනාශ කර නොදමාවි යන්න කිව හැක්කේ කාටද ? මේ සියල්ල මේසේ වන විට මිනිසාගේ පරිණාමය සදහා දියුණු ජීවින් කොටසක් සමිබන්ධ වි ඇති බව අපට බැහැර හැරය හැකි සංකල්පයක් ද ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom