ඩයිනෝසරයන් වදවුනේ ග්‍රහාක ගෑටීමකින්ද ?

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ඩයිනෝසරයන් වදවුනේ ග්‍රහාක ගෑටීමකින්ද ?

    දැනුම බෙදන හේෂාන්ගේ ලිපි පෙළ ගැස්ම - 3

    ඩයිනෝසරයන් වදවුනේ ග්‍රහාක ගෑටීමකින්ද ?

    ඩයිනෝසොරයන් යනු එක්තරාල කාල සීමාවක මිහිතලය මත රජ කල දැවැන්ත සත්ව කොඨිටාසයකි. ඒ පිළිබදව අමුතුවෙන් කථා කළ යුතු නැති අතර අද කුඩා දරැවා පවා එය දනි. කෙසේ වුවද අද මෙම සත්ව කාණ්ඩයට අයත් එකදු සත්වයෙක් හෝ එකල පෘතුවිය වසා පැතිර තිබු කිසිදු ශාකයක් එලෙසින්ම දක්නට නැත. සැබැවින්ම සියල්ල වදවි ගොසිනි. ඒ මීට වසර මිලියන ගණනකට පෙර සිදුවු යමි සිදුවිමක් හේතුවෙනි. එය කුමක්දැයි අසුවහොත් බොහෝ දෙනෙක් ප්‍රකාශ කරනු ඇත්තේ පෘතිවිය හා ගැටුනු ග්‍රාහකයක් හේතුවෙන් මේ විනාශය සිදුවු බවය. එයට හේතුද දක්වති. ඇරිසෝනා අවාටය නමින් හැදින්වෙන ආවාටයද උදාහරණයකට පෙන්වති. නමුත් ගැටුලුවක් ඇති බව සිතන්නේ කියෙන් කීදෙනාද ? මොකක්ද මේ ගැටුලුව. හොදින් සිතන්න. ග්‍රාහකයක් ගැටි සිදුවු විශාල විනාශයකින් පසු මෙම දැවැන්තයින් හා එම කාලයේ තිබු ශාක වර්ගයන් පමණක් වදවි ගොස් ඇත්තේ ඇයි ? පරිණාමිය අවධිය සිදුවුවානමි මෙම දැවැන්ත විනාශයෙන් පසු අද ජීවත් වන සත්ව කොටස් පරිණාමය වුයේ කෙසේද ? ඒ කුමන සත්ව වර්ග වලින්ද ?

    විද්‍යාඥයන් අද පවසන දේ අනුව එකල විසු දැවැන්තයන් වු ඩයිනෝසොරයන් , මැමත් , ඉරෝප්ස් , බ්‍රොන්ටෝසරස් නැමැත් සත්ව කොටස් එකවරම විනාශ වි ඇත. මෙම විනාශයට හේතුව ග්‍රහකය නමි එම ග්‍රාහක ගැටීමේ බලපෑම වෙනත් සතුන්ටද ඇති විය යුතුය. නමුත් එසේ වි නැත. මෙම බලපෑම සැබැවින්ම බලපා ඇත්තේ මෙම යෝධ සතුන්ට හා එකල තිබු විශේෂිත ශාක වර්ග වලට පමණි. එසේ වුනේ ඇයි ? මෙ හරියට ඉතා ඔනෑකමින් සොයා බලා සිදුවු ගැටීමක් වැනිය. නුතන විද්‍යෘවේ පිළිතුර ග්‍රාහක ගැටීම වුවද මෙයට වෙනස් පිළිතුරක් UFOlogy හෙවත් පිටසක්වල ජීව විද්‍යෘවේ පවති. එනමි සැබැවින්ම මෙම විනාශයට අහසින් පැමිණි වෙනත් වස්තුවක් මුල්වුවා යන්නයි. මෙය හුදෙක්ම ඔබට ඇදහිය නොහැකි වුවත් එය ඔප්පු කිරීමටද ප්‍රබල සාක්ෂිද ඇත. මන්ද යමි සුව්ශේෂි ලෙස මෙම යෝධ සතුන් පමණක් විනාශ විම සිදුවිය නොහැක්කක් වන අතරම එයට යමි සුවිශේෂි බාහිර බලපෑමක් ඇත යන්න සාධාරන සැකයක් ඇති බැවිනි.

    Comet_96059949_212796c.jpg

    1. ඩයිනෝසෝරයන් ඇතුලු මෙම යෝධ සතුන් සක්වල ජීවින්ගේ පර්යේෂණයක් ද ? - මෙසේ තර්ක කල හැක්කේ ඉතා සුවිශේෂි හා තෝරා ගැනීමකින් යුතුව මෙම යෝධ සත්වයන් පමණක් විනාශ වි යාම නිසාය. මිට වසර ලක්ෂ ගණනකට පෙර සක්වල ජිවින් විසින් මොවුන් පිළිබදව පරයේෂණ පවත්වා ආසාර්ථක වි හෝ සාර්ථක විමෙන් හෝ පසුව ඔවුන්ගේ පර්යේෂණයට බදුන් වු මේ සත්වයන් විනාශ කර දැමුවාද ?

    දැනට උතුරැ ඇමෙරිකාවේ හා ඕස්ට්‍රෙලියාවේ පැරණි ගල්ගුහා වලින් සොයා ගත් ලෙන් සිතුවමි අනුව මෙම දැවැන්තයින්ගේ විනාශයට යමි ගුවනින් පැමිණි වස්තුවක් මුල්වු බව සාධක ඇත. එසේනමි සක්වල ජීවින් මොවුන් පිළිබදව පර්යේෂන පවත්වා ඔවුන් විනාශ කර දැමුවාද ?
    එසේ පර්යේෂණ කිරීමෙන් පසු අපත් මෙම සක්වල ජිවින්ගේ පර්යේෂණයක් ද ? - අද වන විට නානාප්‍රකාරයේ සක්වල ජිවින්ගේ පැහැර ගැනීමට ලක්වු සිදුවීමි , ඔවුන් දර්ශණ වු සිදුවිම කොතෙකුත් අසන්නට ලැබේ. මින් සමහරක් ගොතන ලද එවා වන අතර සමහරක් කිසිසෙත් බැහැර කර නොහැකි සිදුවීමය. එසේ නමි ඔවුන් අප පිළිබදව පරයේෂණ පවත්වනවා යන්න අපට බැහැර හැරිය හැකිද ? කිසිසෙත් බැහැර හැරිය නොහැකිය. දැන් අපත් ඔවුන්ගේ පර්යේෂණයක් නමි ඇයි අප වෙත සෘජුවම දර්ශණය නොවන්නේ යන ගැටලුව ඔබට ඇති විය හැකිය. සත්ව ජිවිත පිළිබදව පර්යේෂණ කරන අප පවා එසේ පර්යේෂණ සිදු කිරීම සදහා කැලැ තුලට ගිය පසු අප සිටන වගක් එම සතුන්ට දැනේනට නොදෙනවා සේ සක්වල ජීවින්ද අපට එසේ කරනවා විය හැකිය. මන්ද එසේ පෙනි සිටිමෙන් එම පරයේෂණය සාර්ථක කර ගැනීමට නොහැකි වන නිසාය.

    එසේනමි අවසාන ගැටුලව වන්නේ මෙයයි. අපත් සක්වල ජීවින්ගේ පර්යේෂණයක් නමි අපටත් ඩයිනොසොරයන්ට අත්වු ඉරණම අත්වේද ? සල්වල ජීවින් අප පිළිබදවද පරයේෂණ පවත්වා අවසානයේ අප විනාශ කර නොදමාවි යන්න කිව හැක්කේ කාටද ?

    මේ සියල්ල මේසේ වන විට මිනිසාගේ පරිණාමය සදහා දියුණු ජීවින් කොටසක් සමිබන්ධ වි ඇති බව අපට බැහැර හැරය හැකි සංකල්පයක් ද ?
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    oya visthare hari

    ඩයිනෝසරයන් vinasha karaa gray aliens or reptilian aliens la

    ita passe aliens dna ekka hybrid karalaa human sanvardanaya karanavaa
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    oya visthare hari

    ඩයිනෝසරයන් vinasha karaa gray aliens or reptilian aliens la

    ita passe aliens dna ekka hybrid karalaa human sanvardanaya karanavaa

    Agree :)

    dan inna queen clone karapu alien knk kiyana eka uba piligannawda

    and lankawa athulu all countries (expect n. korea / and iran ) wala central bank eka rofeller family ekn control krna bawa , libiyawa ehma control krna nodunna nisai eeka winasa kale kiyana ewa gana uba mokada hithanne
    uba piligannwda ewwa
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    N♥K_forever;20404091 said:
    Agree :)

    dan inna queen clone karapu alien knk kiyana eka uba piligannawda

    and lankawa athulu all countries (expect n. korea / and iran ) wala central bank eka rofeller family ekn control krna bawa , libiyawa ehma control krna nodunna nisai eeka winasa kale kiyana ewa gana uba mokada
    uba piligannwda ewwa

    anivaryen machan piligannava erath eka duvanne thanikara aliens agenda valata

    agenda vala pradana evaa thamai bududahama balagena nordic aliens kristhiyani agama hadapu eka krsthiyani agama kali valin reptilian aliens la islam kiyala vasangathayak haduvaa, gray aliens unge hybrid USA vala hama
    thanama
     
    • Like
    Reactions: N♥K_forever

    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    anivaryen machan piligannava erath eka duvanne thanikara aliens agenda valata

    agenda vala pradana evaa thamai bududahama balagena nordic aliens kristhiyani agama hadapu eka krsthiyani agama kali valin reptilian aliens la islam kiyala vasangathayak haduvaa, gray aliens unge hybrid USA vala hama
    thanama

    :)
    yes...
    check inbox..
     
    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Usually dinosaurs were slow in reaction.they didnt know fire was burning on their body for a long time.when they knew.almost full body has burned,and nothing they could nt do about it.they died
     
    Last edited:

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    1. උතුරැ ඇමෙරිකාවේ හා ඕස්ට්‍රෙලියාවේ පැරණි ගල්ගුහා වලින් සොයා ගත් ලෙන් සිතුවමි වල අතීතය වසර මිලියන ගණන් පැරණි නැත.
    2. වසර මිලියන 100 ක් යනු ජීවින් හටගෙන පරිණාමය සහ විනාශ වීම කියන පරාස තුනම කිහිප විටක්ම විය හැකි අති විශාල කල සීමාවක්.

    දැනට මානව පරිණාමය පිළිබද ඇති පැරණිතම සාක්ෂිවලට අවුරුදු මිලියනයකින් දහයෙන් පන්ගුවක්වත් ගතවී නෑ.

    3. වෙනස් පාරිසරික තත්ත්ව යටතේ වෙනස් ජීවින් බිහිවීම සිදුවීමට හැකි මෙන්ම, යම් ජීවින් බිහිවීමෙහිලා පොදු පාරසරික තත්වයන් කිහිපයක් තිබිය හැකි බැවින් සමාන ජීවින් නැවත බිහිවීමේ හැකියාව ඇත.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මට තියෙන එකම ප්‍රශ්නේ ඔය ග්‍රාහකයක් වැටුනයි කියනවා නේ.. ඉතින් ඕකෙන් මුළු පෘතුවියටම හානි වෙන්නේ නෑනේ.. එකතරා කොටසකට නේ හානි වෙන්නේ.. ඉතින් පෘතුවි අනෙක් දිහාවල් වල සතුන්ට හානියක් වෙන්න බෑ නේද ? මුළු පෘතුවියටම බලපෑවේ කොහොමද ඕක :frown::frown::frown:

    මෝඩ ප්‍රශ්නයක් ඇහුවද මන්දා :dull::dull::dull:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඩයිනෝසරස් නැතිවුනේ පුනරුත්පත්තියෙන්. කිසිම මිනිහෙක් ඩයිනෝසරස් වුනේ නැති නිසා උන්ට කෙලවෙලා ගියා. උබවත් උත්සහ කරල බලපන්.
    අනේද කියන්නේ.:oo:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඩයිනෝසරස් නැතිවුනේ පුනරුත්පත්තියෙන්. කිසිම මිනිහෙක් ඩයිනෝසරස් වුනේ නැති නිසා උන්ට කෙලවෙලා ගියා. උබවත් උත්සහ කරල බලපන්.
    අනේද කියන්නේ.:oo:

    Ne ne allah ge kemeththen. Uge kamaththata thamai okkoma saththu hadenne, marenne, renne, puka hodanneth. Allage kemeththa. Gon kame uparimaya. Allage kemeththa
     
    ඉතිං පොඩ්ඩක් මෙහෙම හිතපං.. ඔය ඩයිනෝසිරස්ල තමයි මේ ලෝකෙ ඇත්තම එවුන්. අපි වෙන ලෝකෙක එවුන්. අපේම වෙන ලෝකෙක අය පෘථිවියට එවනව අපිව ජනපදයක් පිහිටුවන්න.. ඒත් මේ ලෝකෙ ඉන්න ඩයිනෝසිරස්ල ගේම දානව.. උන් එක්ක වලියක් ගිහින් අපේ එවුන් එකතු වෙල සත්තු ඔක්කොම මරල දානව.. විශ නැති පොඩි සත්තු විතරක් ඉතුරු කරනව.. අපේ ජනපදය පිහිටුවනව.. එකෙන් අපි මේ ලෝකෙ පාලනය ගන්නව.. මුලින්ම හැදුනෙ මේවගේ හොඳ මිනිස්සු නෙවෙයි වෙන්නැති. වානරයො වෙනනැති. ඊට පස්සෙ මොකක් හරි වෙලා අපේ සම්බන්දෙ නැති උනා.. නැත්තන් ඕනකමින් සම්බන්දෙ නැති කරා..
    දැන් ඔය් පිටසක්වලයො එනව කියල කියන්නෙ.. අපේ මුල් අය වෙන්න පුලුව්න් ආපහු අපිව හොයන්න..
    ඉස්සර පිටසක්වල අයත් එක්ක සම්බන්දයක් තිබිල තියෙනව කියල සාක්ශිත් තියෙනවනෙ බං.. ඉතිං ඒ අපිත් එක්ක සම්බන්දෙ තියෙන දවස් වල අපිට උදව් කර ඒව වෙන්න පුලුවන්..

    උඹලට මේ වගේ හිතෙන්න නැද්ද බං??
     
    • Like
    Reactions: ctooi

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    වෙන ලෝකෙකින් පිටුවහල් කරපු උන්ගෙන් මේ ලේාකෙ හැදිල තියෙන්නෙ:eek:
     
    :yes::yes::yes:
     
    • Like
    Reactions: asanka+++