ඩරස් ඩිලිවරි ඉරිද වැඩද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    චීනෙන් එන එකක් ඊයෙ උන්ගෙ කොඹල ස්ටෝස් වලට ආවා කියල ට්‍රැකින් වල පෙන්නනව. එතනින් ආයෙ ශිප් කලා කියල පෙන්නනව මයේ හිතේ කලුතරට. තාම කලුතරින් බෙදන්න ගෙනිච්ච කියල පෙන්නන්නෙ නෑ. ඒ කියන්නෙ උන් අද වැඩ නැද්ද? නැත්තන් උන් අප්ඩේට් නොකරම එයිද දන්නෙ නෑ. COD ඕඩරයක්. සල්ලි ගෙනාවෙත් නෑ තාම. ගිය පාරත් මූ ගේ ලඟට එනකන් දන්නෙ නෑ. 😖
     
    • Like
    Reactions: kinkon

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ට්‍රැකින් එකේ ඩිලෙිවරි එකාගේ විස්තර අප්ඩේට් වෙනවා නේද. කොල් එකක් ගහන්කෝ ඌට පැකේජ් තියේද කියලා උඹේ එඩ්‍රස් එකට
    හරියටම මතක නෑ. කනාවට දැම්මේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    bump

    hadisiyata wachanath patelanawa neh.
    කොඹල :lol:
    නෑ බන් ඒ වචනේ තමා ගොඩක් කල් ඉඳන් කියන්නේ. ඉස්සර ඇන්ඩ් කොම්පැනියෙන් අහුලගත්තේ ඔය වචනේ.

    ට්‍රැකින් එකේ ඩිලෙිවරි එකාගේ විස්තර අප්ඩේට් වෙනවා නේද. කොල් එකක් ගහන්කෝ ඌට පැකේජ් තියේද කියලා උඹේ එඩ්‍රස් එකට
    හරියටම මතක නෑ. කනාවට දැම්මේ
    එදා ආපු එකාම තමා කිව්වා ආයෙත් එන්නේ. අවුලක් නෑ ඉතින් හෙට එයිනේ. හදිස්සියක් නෑ.

    ada weda ne bn, ship kala kiyana ewa enne heta,
    දැන් එහෙනම් කළුතරට ඇවිල්ල ඇත්තේ.

    grasshopper da
    නෑ යකෝ ඩරස් එකෙන් ගත්තේ.

    Ai hadissi?
    Dildo ekakda
    හදිස්සියක් නෑ. හෙට එන්නේ නැතැයි.
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මොනවද බන් උබ චීනෙන් COD විදියට ගෙන්වන්නේ ?? ලංකාවට COD දෙන online international වෙබ් සයිට් මොනවද බන් ??
     
    • Wow
    Reactions: Heshan Daminda

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,879
    4,215
    113
    daraz එකේ proton mail වලින් account හදන්න පුලුවන්ද බන්. verify කරන්න phone number එක ඉල්ලනවද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    daraz එකේ proton mail වලින් account හදන්න පුලුවන්ද බන්. verify කරන්න phone number එක ඉල්ලනවද
    මොන මේල්?

    හුටා, යකොව් මම හිතුවේ උබ අලි, ඇමසෝන්, ජියර්බෙස්ට් වගේ සයිට් එකකින් ගෙන්වනවා ඇති කියල. :lol: :lol:
    ඩරස් එකේ ඩිලිවරි නම් කොහොමද යකෝ එව්වයෙ ඕඩර්ස් වෙන්නෙ. 😖

    සෙස් ටෝයි ගෙන්නනව නේත
    අද වැඩ නෑ හෙට එයි
    ඩර්මා රෝලර් එකක්.