ඩර්ම දානයේ ආනිසංස

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,126
    113
    Yamek pin karaida, paw nokaraida eya hudek Dharmaya dhanna hein nisawen "Dharma dhaanayama Uthun kota dakwami"
    Me wage beyak thamai Thathaagatha Budun deshana karala thiyenne
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,870
    3,372
    113
    මේ පෝස්ට් එක දැක්ක නිසා දාන්න හිතුන කොමෙන්ට් එකක්. මෙහෙමයි. අපේ ආච්චි එයාගේ ගෙදරක එයාගේ පාඩුවේ හොඳට ඉන්නවා. රට ඉන්න මාමලා දෙන්නෙක්ම මාසේ ගානේ සල්ලි එවනවා. හැබැයි ආච්චී පට්ටම පෙරේතයි මොකක් හරි ඕන උනාම මට තමයි කතා කරන්නෙත් (තව ලමයි ඉන්නව, උන් ඔක්කොම මාව සෙට් කරල තියෙන්නේ). ගිය වෙසක් පෝයට අපේ ආච්චි සල්ලි දීලා ටීවී එකේ පෙනී හිටින්න පුලුවන් බණ ප්‍රෝග්‍රෑම් එකක සල්ලි ගෙවලා මට කතා කලා මාතර ඉඳන් කොලඹ එක්කන් යන්න ඒ බණ වැඩසටහනට කියලා. ඒත් ඒ දවස් වල තිබ්බ තෙල් ප්‍රශ්නේ සහ මගේ අනිත් වියදම් එක්ක මම ආච්චිට කිව්ව අත්තම්මේ මේ දවස් වල තියෙන තෙල් ප්‍රශ්නෙයි තෙල් මිලයි එක්ක මට නම් එක්කන් යන්න ටිකක් අමාරුයි කියලා". කිව්වා විතරයි, මේ ගෑණි මට බැනගෙන බැනගෙන ගියා. කොහොම හරි අන්තිමට මට කිව්වේ "ඔහෙට ඔය සල්ලි ප්‍රශ්න ගැන කියවන්න වෙලා තියෙන්නෙත් හොයන සල්ලි වලින් ආච්චි කෙනෙක්ටවත් සලකන්නෙ නැති නිසා කියලා". මමත් කිව්වා ඔහෙටත් කිසිම එකෙක් උදව්වක්වත් කරන්නේ නැතුව හැමතිස්සෙම මටම වද දෙන්න සෙට් වෙලා තියෙන්නෙත් ඔහෙගේ ඔය කාලකණ්නි වැඩ නිසා කියලා". පස්සේ මේ ගෑනි රට ඉන්න මහලොකු පුතාට කියලා ඌ මට කත කළා. පස්සෙ මම ඌටත් බැන්නා.

    අඩුම තරමේ මේ නාකි ගෑණි තෙල් ගහන්නවත් සල්ලි දෙන්නම් කියන්නේ නැතුව මට කියලා පිනට කොලඹ යන්න අඬගහලා ටීවී එකට මූණ පෙන්නලා පින් අනුමෝදන් කරගන්න හදන්නේ. මේ වගේ හාමුදුරුවෝ පිනක් කරනකොට පින් වල ක්‍රෙඩිට් ලෙවල් එක වෙනම හදලා තියෙන්නේ. මේ වගේ උන් කියන විදියට, වේල් තුන තියා එක වේලක්වත් කන්න නැති අන්ත අසරණ මිනිහෙක්ට කන්න දෙනවට වඩා වේල් තුනම සුපිරියට හම්බේන ස්වාමීන් වහන්සේලාට දෙන දානේ පින්. පස්සෙ අපේ මිනිස්සුත් හාල් කිලෝ එකකට පින් කීයක් ක්‍රඩිට් වෙනවද කියල ගණන් බලල තමයි දාන දෙන්නේ. අපේ ආච්චිත් ඒ වගේ මෝඩ ගෑනියෙක්. මගේ සල්ලි වෙලාව දෙකම නාස්ති කරන් පෙට්‍රල් පුච්චන් කොලඹ යද්දි මම කරන්නේ පින් අතේ වැඩක් කියල හිතෙන්නේවත්, මම මේ ගෑනි නිසා කට්ටක් කන්නෙ කියලවත් හිතන්නේ නැතුව, ටීවී එකේ බණ ඇහුවම නිවන් යන විදිය විතරයි කල්පනාව.

    කරන දේවල් වලින් හම්බෙන පින ගණන් හදල පින් කරන එවුන්ට මම නම් හිතන්නේ නෑ පිනක් ලැබෙයි කියල. ලැබුණත් මහලොකු පිනක් ලැබෙන්න විදියක් නම් නෑ. මොකද උන් පින් කරන්නෙත් පින් එකතු කරන තන්හාවෙන්.
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389

    Budu hamuduruwo loketama ekama banak qwe, buddagame ayata vishesa deyak banak qwe na..
    Hamuduruwaru wasiyata hada gaththa ewa godak kiynne, 8 maha kusal kiyai budu hamuduwath kuiyala nathi wikara
     
    • Love
    Reactions: Thiefx