ඉදිකටු පූජාවේ ආනිසංස

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    ඉදිකටු පූජාවේ ආනිසංස
    සුවිදායක හිමි විපස්සී බුදුරජුන්ට ඉදිකටු පූජා කළ පිනින් හත් වරක් සක්විති රජවිය.

    (94 වන අපදානය)

    පිළින්‍දිවච්ඡ අපදානයට අනුව මේ විපාක ලැබෙන්නා හ.

    ✅ කුකුස් සිඳලීමේ ශක්තිය ලැබේ.
    ✅ සැක නැත්තෙකු වේ.
    ✅ විශිෂ්ඨ රූප සම්පත් ලැබේ.
    ✅ බොහෝ භෝග සම්පත් ලැබේ.
    ✅ තීක්‍ෂණ නුවණක් ලැබේ.
    ✅ ගැඹුරු වු සියුම් ධර්ම කාරණා වහා වටහා ✅ ගැනීමේ ශක්තියක් ඇත්තෙකු වන්නේ ය.

    සබ්බ දානං ධම්ම දානං ජිනාති 🙏🙏🙏