ඩලස් සජිත් පැරදිලා ❤️රනිල් දිනුවේ ඇයි

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,680
    5,525
    113
    image-2022-07-20-172228808.png
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අරගලේ.
    මහින්ද යවන්න අපිත් ගියා...

    දැන් නම් ඇති මචන්ලා...

    ජනාදිපති අගමැති මොකෙක් වුනත් ඉන්න එකාට දැන් මාස හයක් වත් කරන්න දෙන්න ඕනේ මේක...
    BOI වල ප්‍රොඩක්ෂන් 25%..ගිහිල්ල බලපන්. තව ඩොලර් අඩුවෙනවා මෙහෙම ගියොත්..
    සරලවම කිව්වොත් දැන් අතින් අරන් පුකෙන් තියාගෙන ඉන්නේ, ඒ නිසා පොඩ්ඩක් රට බැක් ටො නොර්මල් ගමු ඉස්සෙල්ලා...
    ඊට පස්සේ UNP ද? JVP ද? රනිල්ද? සජිත් ද මහින්දද? බලමු..
    නැත්තම් පුකේ ඇරගමු බටර් නැතිව.
    Ehemada aasa

    Ranilta yanna kiyapan aragale nawattanna nam

    Thopi wage kapati guu horu
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    රනිල් යන්නෙ නැ බන්. පක්ශ නායක කමෙන් නොගිය එකා ජනාධිපතිකමෙන් අයින් වෙලා යයි ද?
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    උඹලා HIMYM බලලා තියෙනවා නේද? එ‍්කෙ තියෙන Curse of Blitz සීන් එක වගේ තමයි මේකත්. අනුර බණ්ඩාරනායකයා මැරුණාට පස්සෙ තිස්සට පාත් වුණා. 🤣
     
    • Like
    Reactions: 10ben

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    උඹලා HIMYM බලලා තියෙනවා නේද? එ‍්කෙ තියෙන Curse of Blitz සීන් එක වගේ තමයි මේකත්. අනුර බණ්ඩාරනායකයා මැරුණාට පස්සෙ තිස්සට පාත් වුණා. 🤣
    උබ බලලා නැති එකක් නෑ නෙ
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,104
    1,036
    113
    Ehemada aasa

    Ranilta yanna kiyapan aragale nawattanna nam

    Thopi wage kapati guu horu


    උබල වගේ උගත් බුද්ධිමත් පරිනත දේශපාලකයෝ නිසා තමයි මේ රට මෙච්චර දියුණු උනේ පුතා.

    දැන් ගිහින් බිජ්ජේ මයිල් තියනවද බලපන්....:lol: