ඩස්පයො එලිපිට හොරකම් කරනව ගුපියනේ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මේ හැත්ත ඩිපෝට් කරන්නෙ නැත්තෙ ඇයි දන්නෑ.
    බලපන් මුන් නූගත් නාකි හුත්තල
    ඉංග්‍රීසිත් හරියට බෑ ගොඩක් උන්ට
    මෙහෙ ILETS සෑහෙන්න අමාරු උනාට ඉන්දියාවෙ නම ලියාගන්න පුලුවන්නම් පාස් කරන සීන් එකක් තියෙන්නෙ

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මෙහෙ ILETS සෑහෙන්න අමාරු උනාට ඉන්දියාවෙ නම ලියාගන්න පුලුවන්නම් පාස් කරන සීන් එකක් තියෙන්නෙ

    මටත් ඕක හිතාගන්න බෑ බන්, මම ඕන තරම් දැකලා තියෙනවා ඉන්දියන් කාරයෝ හරියට වචන 5ක් ගලපලා කතාකරගන්න බෑ , එඋනට IELTS 7-7.5 තියෙනවා ඕකුන්ට , කොහොම කරගන්නවද දන්නේ නෑ
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මටත් ඕක හිතාගන්න බෑ බන්, මම ඕන තරම් දැකලා තියෙනවා ඉන්දියන් කාරයෝ හරියට වචන 5ක් ගලපලා කතාකරගන්න බෑ , එඋනට IELTS 7-7.5 තියෙනවා ඕකුන්ට , කොහොම කරගන්නවද දන්නේ නෑ
    ලංකාවෙ විතරයි බන් ඔච්චර බෙල්ල මිරිකල මරවන්නෙ ILETS වලට
    අනිත් සවුත් ඒශියන් එක රටකවත් ඔහොම නෑ
    ඉන්දියන් උන් යුරෝපය ආක්‍රමණය කරල තියෙන්නෙ migrate කරලමයි. එහෙම නැතිව එහෙ ගිහින් ලමයි හදල නෙවෙයි
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    හුගක් South Indian Degree holders la ත් මේ වගේලු. අපේ Accountant කිව්වෙ. උන්ගෙ paper qualification තිබ්බට අමු මෝඩයොලු. මේක උන්ගෙ රටේම කරන කපටි වැඩක් වගේලු වෙන රටවල් වලට පන්නන්න... අපේ Qualified එකෙක් එක්ක උන්ගෙ Qualified එකෙක් තිබ්බම අපේ උන් හොදයිලු...
     
    • Like
    Reactions: silent one

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    මටත් ඕක හිතාගන්න බෑ බන්, මම ඕන තරම් දැකලා තියෙනවා ඉන්දියන් කාරයෝ හරියට වචන 5ක් ගලපලා කතාකරගන්න බෑ , එඋනට IELTS 7-7.5 තියෙනවා ඕකුන්ට , කොහොම කරගන්නවද දන්නේ නෑ
    becoz salli hari amarui me kale hamotama
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    trump flag GIF
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,277
    6,795
    113
    East Blue (Goa Kingdom)
    embassies වල වැඩ කරන ලංකාවට ආවම අලි ඔලුවෙන් ඉන්නේ 2.50 හිඟන්නෝ , ලංකාවේ උනුත් උඩ තියනවා ,
    ඒ උනාට ඇත්ත රස්සාව තමයි visa agencies වල උන්ගෙන් ජරාව කන එක .
     
    Last edited:
    • Haha
    Reactions: Chickenkottu

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    ලංකාවෙ විතරයි බන් ඔච්චර බෙල්ල මිරිකල මරවන්නෙ ILETS වලට
    අනිත් සවුත් ඒශියන් එක රටකවත් ඔහොම නෑ
    ඉන්දියන් උන් යුරෝපය ආක්‍රමණය කරල තියෙන්නෙ migrate කරලමයි. එහෙම නැතිව එහෙ ගිහින් ලමයි හදල නෙවෙයි

    එකනම් ඇත්ත බන් ලංකාවේ ILETS වලට 7ක් ගන්නවා කියන්නේ පට්ටම ගේමක් නේ බන් , ලංකාවේ ත් ILETS හොරට හදනවා කියල අපේ එකෙක්ට කරන්න හෙවුවා එත් විශ්වාස තැනක් හොයාගන්න බැරි උනා බන්

    This is true, onema degree ekak + onema certification ekak un denawa

    අපිටත් ගිහින් මාස්ටර්ස් එකක් වගේ ඔය විදියට කරගන්න බැරි වේවිද බන් ?

    un mara supportive bang , apita ahe gihin karanna barida danna ne.

    සිරාවටම පුළුවන් නම් මාරු බන්

    Western countries are paying for allowing low quality immigrants

    IELTS is a scam in India

    අපිටත් ගිහින් ඔය විදියට කරගන්න බැරි වේවිද බන් ?

    becoz salli hari amarui me kale hamotama

    ලංකාවේ විශ්වාස තැනක් නෑනේ කරගන්න