ඩස්පයො බඩු උස්සල මාට්ටු වෙලා..
jusi Well-known member Sep 2, 2012 984 870 93 Sep 25, 2023 #4 Son Goku said: Click to expand... ado matath mathak unee meeka..
තොත්ත බබා Well-known member Jul 21, 2011 7,153 9,494 113 Sep 25, 2023 #5 කෙල උනාම හරි , තමුංගෙ වැඩක් කරගන්න ඕන උනාම හරි සැර් සර් ගාන්නයි, සොරි සොරි කියන්නයි ඉන්දියන් උං දක්සයො. ඊට පස්සෙ අරිනව
කෙල උනාම හරි , තමුංගෙ වැඩක් කරගන්න ඕන උනාම හරි සැර් සර් ගාන්නයි, සොරි සොරි කියන්නයි ඉන්දියන් උං දක්සයො. ඊට පස්සෙ අරිනව
rumesh.fbi Well-known member May 31, 2009 3,056 4,835 113 Sep 25, 2023 #6 වෙලාවට ඌ පොඩි වෑන් එකක ආවෙ. පොඩි ලොරියක් වගේ තිබ්බනම් හොටෙල් එකත් ගලවල දාගනී
kkroxc Well-known member Oct 14, 2008 3,256 2,144 113 in Helll Sep 25, 2023 #7 තොත්ත බබා said: කෙල උනාම හරි , තමුංගෙ වැඩක් කරගන්න ඕන උනාම හරි සැර් සර් ගාන්නයි, සොරි සොරි කියන්නයි ඉන්දියන් උං දක්සයො. ඊට පස්සෙ අරිනව Click to expand... අම්මෝ උන්ගේ සර් එක. එපා වෙලා ඉන්නේ
තොත්ත බබා said: කෙල උනාම හරි , තමුංගෙ වැඩක් කරගන්න ඕන උනාම හරි සැර් සර් ගාන්නයි, සොරි සොරි කියන්නයි ඉන්දියන් උං දක්සයො. ඊට පස්සෙ අරිනව Click to expand... අම්මෝ උන්ගේ සර් එක. එපා වෙලා ඉන්නේ