ඩස්ප ඉන්දියන් ලෝකෙ අල්ලන හැටි...

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,155
    1,604
    113
    colombo
    🇺🇸🕉🇮🇳 Jared Taylor: "What may be the biggest hindu temple in the world, opened this month in Robbinsville, New Jersey of all places!"

    🔸 It was built by the hindu sect Bochasanwasi Akshar Purushottam Swaminarayan Sanstha or BAPS for short. It sits on 180 acres just east of Trenton, the state capital.

    🔸 The main building is 200 feet tall and the golden demon statue is 42 feet tall (...) There are 13.500 statues of hindu demons in the building.

    🔸 BAPS has built hundreds of temples like the one in Robbinsville across the U.S. and the wider globe.

    🔸 The Robbinsville temple is supposed to have cost 96 million USD and it is said that BAPS had 13.500 workers spend 12 years building it, many of the workers being devout volunteers, according to BAPS.

    🔸 The philosophy of the BAPS sect is "faith, unity and selfless service" but it turns out the vast majority of the 13.500 labourers were not volunteers after all.

    🔸 In 2021, the New York Times accused BAPS of using forced labour at the Robbinsville temple.

    🔸 According to investigators, BAPS lured men from India with the promise of high paying jobs in the U.S. only to confiscate the passports of its workers once they arrived in Robbinsville and lock them up on the construction site.

    🔸 The Indian workers were virtual slaves, being paid about 1.20 USD/hour.

    🔸 BAPS brought those 13.500 workers LEGALLY under R1 Visas, which are issued for ministers or non-ministers in religious vocations and occupations.

    🔸 BAPS instructed each labourer to lie to U.S. consular officials and claim that they are highly skilled workers specialised in religious artwork when their jobs were hard manual labor and the U.S foreign service fell for it.

    🔸 Last month, the State of New Jersey issued a 195k USD fine for one of BAPS' subcontractor companies for a wide variety of labor violations

    🔸 BAPS now stands accused of using the "selflessness" of thousands of Indians to build their temples across the U.S.

    🔸 The civil suit started by the State of New Jersey is now on hold as the feds have launched a criminal investigation into BAPS' temple building
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,155
    1,604
    113
    colombo
    I like it.
    Hindu ewun ela ban. Apitath hodai ban India powerful wena eka.
    3billion withara apita kanna dunna crisis welawe ubata mathaka nadda
    මුන්ගෙ වදෙන් බේරෙන්න ලංකාව පාලම් වගේ එව්ව හදන්නෙ නැතුව හිටියොත් බර කාලයක් ඉන්න පුකුවන් වෙයි ස්වාධීන රටක් විදිහට, නැත් තව අවුරුදු 10කින් වගේ මේක ඉන්දියන් කොළණියක්... අපේ රටේ මිනිස්සුන්ට ගහකට නැඟලා ගෙඩියක් කඩන රස්සාව වත් ඉතිරි වෙන්නෙ නෑ...

    අදටත් ඉන්නවා මුල් පදිංචිය ඉන්දියාවෙ උන් මේකෙ බින්න බැහැලා... උන්ට කසාදෙ හොයන්නෙත් ඉන්දියාවෙන්. උන් නෑයො බලන්න යන්නෙත් ඉන්දියාවෙ.... දෙමළ බහුතරය ඉන්න පලාත්වල සෑහෙන්න ඉන්නවා අයිඩෙන්ටි කාඩ් එක වත් නැති අය...
     
    • Like
    Reactions: Chamithacc

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    11,761
    13,655
    113
    මුන්ගෙ වදෙන් බේරෙන්න ලංකාව පාලම් වගේ එව්ව හදන්නෙ නැතුව හිටියොත් බර කාලයක් ඉන්න පුකුවන් වෙයි ස්වාධීන රටක් විදිහට, නැත් තව අවුරුදු 10කින් වගේ මේක ඉන්දියන් කොළණියක්... අපේ රටේ මිනිස්සුන්ට ගහකට නැඟලා ගෙඩියක් කඩන රස්සාව වත් ඉතිරි වෙන්නෙ නෑ...

    අදටත් ඉන්නවා මුල් පදිංචිය ඉන්දියාවෙ උන් මේකෙ බින්න බැහැලා... උන්ට කසාදෙ හොයන්නෙත් ඉන්දියාවෙන්. උන් නෑයො බලන්න යන්නෙත් ඉන්දියාවෙ.... දෙමළ බහුතරය ඉන්න පලාත්වල සෑහෙන්න ඉන්නවා අයිඩෙන්ටි කාඩ් එක වත් නැති අය...
    අපිත් මුල් පදිංචිය ඉන්දියාවෙ නෙ.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    6,225
    6,961
    113
    I like it.
    Hindu ewun ela ban. Apitath hodai ban India powerful wena eka.
    3billion withara apita kanna dunna crisis welawe ubata mathaka nadda
    ඉන් දියාවා වටේ තියන රටවල්වලට වෙලා තියෙන්නෙ මොඅක්ද බලපන්. ඒවා නිකංම වැටුනද, වැට්ටුවද කියලා මොලෙන් හිතපන්. ඒවගේම ට්විට එකේ මිනිස්සු කතා වෙන්නෙ මොනවද කියලත් හොයලා බලපන්. ඉන් දියාව පට්ට වාතයක් වෙනවා අපිටත්. රනිල් නිසා අපි මේ තරමට හරි ආර්ථිකව ස්ථාවර වෙලා ඉන්නවා. ඉන් දියන් කාරයෝ අනිත් උන් දියුණුවෙනවට ඉරිසියයි. මම නම් ඕකුන් දියුණු වෙනවටකොහොමත් කැමැති නෑ. ලංකාව එකතු කරලා පාලමකුත් ගහන කතාවක් තියනවා. ඒවා කරොත් මේක ඉන් දියන් කොළනියක් වෙලා, යුද්දෙකුත් ඇති වෙලා තමයි නතර වෙන්නේ

    අපිත් මුල් පදිංචිය ඉන්දියාවෙ නෙ.
    ඒවත් ගොතපු කතා වෙන්න බැරිද? විජය මෙහේ ආවා උනාට , කුවෙණියි එයාලගේ සෙට් එක විතරමද ලංකාවටම හිටියේ. කුවේනිගේ සෙට් එකම මැරුවත් , ලංකාවේ අනිත් පැති වලමිනිස්සු නැති වෙන්න බෑනේ. ඒ නිස අ විජයගෙන් පැවතගෙන එන කතාව බොරුවක්.
    මම මේ දවස්වල බුදු හාමුදුරුව්වෝ ලංකාවේ ඉපදුනා කියන අයගේ තර්ක ගැන ෆි වෙලාවට අධ්‍යනයක් කරනව. උන් කියන කතා සහ කියන ලොකේෂන් ගැන බැලුවම ඒක ඇත්තක් නැත්තෙත් නෑ. අපි දඹදිව කියලා ඉන් දියාවේ ගිහින් බලන ලොකේෂන් ගැන ලොකු ගැටලුවක් එනවා. සමහර තැන් අතර තියෙන්නෙ දවස් ගාණක, මිනිස්සුන්ත පයින් යන්න අපහසු දුරවල්. ඒත් ලංකාවේ තියන ලොකේෂන් ඇනලයිස් කරාම හැමදෙයක්ම එකකට එකක්, පරිසරයයි, ලක්‍ෂණයි හැම එකක්ම එක්ක ගැළපෙනවා. ඉන් දියාවෙන් මේ කතාවත් ගෙතුවද දන්නෙ නැ. එහෙව් බඩූ ඒ කාලේ ඉදන්ම ඉන් දියාවේ ඉදලා තියෙන්නෙ
    ------ Post added on Sep 10, 2024 at 12:20 AM
     
    • Like
    Reactions: mastech

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,596
    1,687
    113
    අපිත් මුල් පදිංචිය ඉන්දියාවෙ නෙ.
    කව්ද කිව්වේ.

    සිව්හෙළයේ යකෝ නාග යකෂ දෙව් තව එකක් සෙට් වෙලා අපි හැදුනේ. අරූ අනුරාපුරේ පාලන බලය ගත්තේ
     

    Poisonr

    Active member
  • Sep 1, 2024
    284
    221
    43
    Tacoma
    Kari ballo mata penna ba okun.

    Tawa tika dawasakin germany , japan gdp pannanala 3rd place gannawa un ita passe idala iwarai kari daspayonge kiyawilla ahalama
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,587
    113
    කව්ද කිව්වේ.

    සිව්හෙළයේ යකෝ නාග යකෂ දෙව් තව එකක් සෙට් වෙලා අපි හැදුනේ. අරූ අනුරාපුරේ පාලන බලය ගත්තේ
    උඹ ද ටෝර්ච් එක ගැහුවේ
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,155
    1,604
    113
    colombo
    අපිත් මුල් පදිංචිය ඉන්දියාවෙ නෙ.
    අපි දන්න වංශ කතාවෙ තියෙන්නෙ ඒක, ඒත් පරම්පරාව හෝ ජන කොටසක් පියාගෙන් විතරක් පැවතෙබව කියනව තමයි ඔය කතාව වලංගු වෙන්නෙ... විජයට කුවේණි හම්බ උනේ ලංකාවෙදි කියල ගත්තම ලංකාව ඊට කලින්ම ජනාවාස වෙලානෙ.
    ඉතිහාසය ඉගෙන ගෙන තිබ්බ නම් ඔය පස්නෙ අහන්නෙ නෑ...

    better than muslims
    I dont see such difference on good ild days, now the radicalized muslims are the problem.
    ------ Post added on Sep 11, 2024 at 8:01 PM