ඩ්‍රම්ස්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ෆේස්බුක් දැම්ම වීඩියෝවක් නිසා ගාල්ලේ පුංචි කොල්ලෙකුට නොසිතූ මොහොතක ඇමෙරිකාවෙන් ලැබුණු පුදුම හිතෙන තෑග්ග

    2yun6mc.jpg

    හිරු ගොසිප් එකේ එංගලන්තෙන් කියලා තියෙන්නේ. ඒක නිවැරදි වෙන්න ඕනේ ඇමෙරිකාවෙන් කියලා

    op%20(2).jpg


    op%20(3).jpg





    http://www.telegraph.co.uk/music/ne...lankan-drummer-boy-will-tug-at-your-heartstr/
     
    Last edited:
    • Like
    Reactions: Elysium and Troop

    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    අපේ මහ එවුන්ට නොපෙනෙන නමුත් විදේශිකයන්ට පෙනෙන අපේ මතු පරම්පරාවේ හැකියාව

    1414377.jpg

    Mr. David Tradewell
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඩේවිඩ් එල කොල්ලෙක්.. අනුෂ්ක දක්ෂයි..
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හිරු එක ඉන්ට පිස්සු බන් ඔක atapattame පෙන්නූවා මූ ඇවිල්ලා ලංකාවට දෙනවා , හිරි එකේ උන් නිවුස් එක හයි ජැක් කරලා!


     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    හිරු එක ඉන්ට පිස්සු බන් ඔක atapattame පෙන්නූවා මූ ඇවිල්ලා ලංකාවට දෙනවා , හිරි එකේ උන් නිවුස් එක හයි ජැක් කරලා!



    මේ ඒ පොඩි එකාමද? :confused: