ඩ්‍රයිව් කරද්දී අහන ප්‍රෝග්‍රෑම්...

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,859
    1
    6,703
    113
    පට්ඨාන ධර්ම දේශනාව අහන්න
    හැප්පිලා මැරෙන්නෙ නැතුව යත හැකි
    ආරක්ෂාවට හොඳයි

     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ෆ්‍රෙන්ඩ්ස්ලා... ඔයාල ඩ්‍රයිව් කරන වෙලාවට අහගෙන යන්න මොනවගේ ප්‍රෝග්‍රෑම් ද..?

    මම කාලයක්ම FM රේඩියෝ අහගෙන ගියේ..උන්ගේ කියවිල්ල හින්ද එපා වුනා....සමහර ඒවායේ කියවිල්ල අඩු උනාට උන් කියවන්නේ මන්ද මානසික දේවල්...!

    ඊට පස්සේ stand up කොමඩි ඇහුව youtube එකේ..රසල් පීටර්ස් ගේ එහෙම....එක ඕකේ ..ඒත් සමහර වෙලාවට බෝරින් ..

    ගිය සදුදා ඉදල අහන්න ගත්ත ජයලත් මනෝරත්නයන් විවිධ උත්සව වලදී පැවැත්වූ කතා සෙට් එකක්....ඒවා නම් අහගෙන ඉන්න පුළුවන්....(නාට්‍ය කෑලි skip කරන්න වෙනවා , මාර්ග ආරක්ෂාව ගැන හිතල...)

    ඒ වගේ.හෝ වෙනත් ආකාරයක අහගෙන ඉන්න පුළුවන් විදිහේ ප්‍රෝග්‍රෑම් දන්නා ඒවා නැද්ද...?
    sinhala baila ahapan