ඩ්‍රයිවින් ලයිෂන් විභාග ප්‍රශ්න පත්‍රර ක

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    umbala test akedi hora kalata kamak na....paaredi gon wediata yanna nam apa....puluwan tharam wamen ma yamu....dakunin ida deela....
     

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ඔන්න මම අයෙත් පොස්ට් එකක් දාන්න හිතුනා මේක අලුත් එකක් නෙවෙයි මම කලින් දාපු එකක් එ පොස්ට් එකේ පින්තුර පෙන්නේ නෑ කියලා ගොඩක් අය කිව්වා මමත් යාලුවෙක්ගේ ගෙදරින් ලොග් වෙලා බලනකොට තමා දැක්කේ සීන් එක මම ඉතින් අයෙත් ස්කෑන් කොරලා දැම්මා

    ඩ්‍රයිවින් ලයිෂන් විභාග ප්‍රශ්න පත්‍රර කට්ටලය

    378763_337706666246943_100000228372406_1496889_517061487_n.jpg

    383864_337706722913604_100000228372406_1496890_324919619_n.jpg

    387956_337706812913595_100000228372406_1496891_447594477_n.jpg

    377774_337706859580257_100000228372406_1496892_315233452_n.jpg

    378793_337706912913585_100000228372406_1496893_710954025_n.jpg

    379422_337706962913580_100000228372406_1496894_411213007_n.jpg

    377494_337707029580240_100000228372406_1496895_1036732416_n.jpg

    373773_337707142913562_100000228372406_1496897_83677343_n.jpg

    383965_337707102913566_100000228372406_1496896_798511981_n.jpg

    387564_337707232913553_100000228372406_1496898_1003526925_n.jpg

    මේ සෙට්එක ඩවුන්ලොඩ් කරන්න ලින්ක් එක මෙන්න
    Download
    අනිත් මිනිස්සුන්ටත් පෙන්න බම්පර් වත් දන්න
    මටත් සලකලා යන්න ධන රේප් වලින් හරිද:eek::eek::eek:
    machan meka download karanna bane.mokada karanne
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    යකෝ මේවා ප්‍රසිද්ධියේ දාලා උඹට උසාවි යන්ඩ වෙයිද දන්නෑ! What ever it is, Good Post... Thanks. මා ගාව මේවා තිබුනා. ලර්නස් එකෙන්ම මේව මට දුන්නා ඒ කාලේ... මමත් බර වාහන ලයිසන් ගන්ඩ ඉන්නේ...