Driver Tracking & Safe Road App
මේ app එකෙන් වෙන්නේ අපි passenger කෙනෙක් විදියට යනකොට වාහනේ driver කොච්චර හොඳට drive කරාද කියලා අපිට දැනගන්න පුළුවන් වෙන එක.
වේග සීමාවන් උල්ලංගනය කරාද එක පාරම break කරාද, වේගේ වැඩි කරාද මේ හැම දේම අපේ trip එක ඇතුලේ track වෙනවා.
කැමති නන් ඒ Track කරපු data publish කරලා ඒ ඒ වාහන වලට rate එකක් දෙන්න පුළුවන්. මේ rate එක බලලා වාහන ගන්න අයට උනත් ඉස්සරහට බලාගන්න පුළුවන් වෙයි වාහන කොච්චර හොඳට පාවිචිච් කරලා තියෙනවද කියන එක. එතකොට ඉතින් වාහන අයිති කෙනාගේ අතේ තමා තියෙන්නේ තමං කොච්චර හොඳ driver කෙනෙක් අතටද වාහනේ දෙන්නේ කියන එක.
මෙකෙදි අපි මේ app එක පාවිච්චි කරන කෙනාගේ sensitive data upload කරනවා වෙනුවට process කරපු data තමා upload කරන්න ඉඩ දෙන්නේ. මේ technology එකම අපි my health app එක හදනකොට use කරා.
තාම play store එකේ නෑ ටික දවසක් test කරලා accuracy, security බලලා තමා public release කරන්නේ. Testing වලට සම්බන්ධ වෙන්න කැමති නන් කියන්න.
මේක හදන්න මුල් වෙච්ච කථාවත් මෙහෙම්ම කියන්න ඕනි,
ඊයේ උදේ පෝස්ට් එකක් දැක්ක අපිට බස් අනතුරු අඩු කරන්න නන් මොන වගේ දෙයක්ද කරන්න ඕනි කියල. මම ඒකට දාපු උත්තරේ තමා app එකක් හදමු කියන එක. ඕක ලියලා දාලා class එකට ගියා. Class එකේ මම කරන්න plan කරලා තිබ්බේ flutter packages සහ firebase use කරන කොටස.
මුලින්ම අපි කරේ හිටපු හැමෝටම ප්රශ්නයක් හිතන්න කිව්ව flutter app එකකින් විසදන්න. අදහස් ගොඩක් යෝජනා උනා. මගේ අදහස තමා මේ app එක. සමානව මේකටයි තව task manager app එකකටයි vote තිබ්බත් මේකත් එක්ක sensors එහෙමත් පාවිච්චි කරන හැටි කියලා දෙන්න පුළුවන් නිසා මම මේක තෝරගත්තා.
ඊට පස්සේ ඉතිං අපි මුලින්ම poc එකක් හැදුවා driver score කරන්න sensor data පාවිච්චි කරලා. ඊට පස්සේ අපි firebase connect කරලා මේකේ එක stakeholder කෙනෙක්ට login වෙන්න හැදුවා. (මේ කොටස දැන් මේ පහල තියෙන එකෙන් පස්සේ අයින් කරා. ඊට පස්සේ තුනට ඉවර කරන්න කියලා කලින්ම හිතාගෙන හිටපු class එක 5.30 ට ඉවර කරා.
ඒත් හිතට ටිකක් මදි මදි වගේ. ආයේ තව පැය දෙකක් විතර අරගෙන poc එක ඔය පහල තියෙන video එකේ විදියට ඉවර කරා. මොකද මම කොහොමත් හවස ගෙදර එනකොට ඇත්තම data දාලා test කරන්න පුළුවන් නිසා. ඔතන මම settings වලින් standard වෙනස් කරලා තමා ඔය drive වල fail කරේ
. ඇත්තටම ඒ ආව driver මාරම smooth විදියට drive කරා.
ඊට පස්සේ ඒ test එක ඉවර කරාම මට අදහස් ටිකක් ආව මේක පහසු කරන්න. අද උදේ ඉදලා හදලා ඒ ටික එක ඒක ඉවර කරලා ඔය screenshot වල තියෙනවා වගේ වැඩ කරන්න app එක හදලා ඉවර කරා.
විඩියෝ එකක් මේ පෝස්ට් එකේ තියෙනව.