Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඩ්රෝන් දඩයක්කරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩ්රෝන් දඩයක්කරු

ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් විසින් ඉරාකය සහ සිරියාවේ භාවිතා කරන කුඩා ප්රමාණයේ ඩ්රෝන් යානා මැඩලීමට සඳහා අවශ්ය අවියක් ලබාගැනීම උදෙසා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් ඊශ්රායල සමාගමකට කොන්ත්රාත්තුවක් ලබාදී තිබෙන බව අනාවරණය වී තිබේ.නමුත් එම අවි පද්ධතිය කවර ආකාරය එකක්ද සහ සතුරු ඩ්රෝන් යානා බිම හෙළීමට එය භාවිතා කරන්නේ සංඥා අවහිර කිරීම,සාම්ප්රදායික මිසයිල නැත්නම් එම උපක්රම දෙකෙහි සංයෝජනයක්ද වෙනත් ක්රමයක්ද යන්න බලධාරීන් විසින් තවමත් එළි කර නොමැත.

ISIS ත්රස්තවාදීන් විසින් ඉරාක හමුදාවේ ඒබ්රහම් එම්1 යුද ටැංකියක් ඉලක්ක කරගෙන ඩ්රෝන් යානයකින් බෝම්බයක් හෙළන අයුරු

මෙම කොන්ත්රාත්තුව ගැන දැනට දන්නා කරුණු මෙසේය.එක්සත් ජනපද ගුවන් හමුදාව ELTA North America නම් සමාගමට ඇ.ඩො.15,553,483ක් වටිනා කොන්ත්රාත්තුවක් ලබාදී තිබේ.කොන්ත්රාත්කරුවා විසින් අතේ ගෙන යා හැකි/ජංගම ගුවන් ආරක්ෂණ පද්ධති 21ක් නිෂ්පාදනය,බාරදීම සහ පුහුණු කිරීම යන කාර්යයන් කිරීමට බැදී සිටියි.මෙම උපාංග නිෂ්පාදනය කෙරෙන්නේ ඊශ්රායලයේය.බාරදීම/පුහුණු කිරීම එක්සත් ජනපදය තුල සිදුකෙරේ.ELTA North America යනු ඊශ්රායලයේ Israeli Aerospace සමාගම යටතේ තිබෙන ඇමෙරිකානු උප සමාගමකි.මෙම පද්ධති භාරදීමට නියමිතව තිබෙන්නේ 2017 ජූලි මස 28දාය.

[YOUTUBE]ub3htz9BPM8[/YOUTUBE]

අතේ ගෙන යා හැකි ගුවන් ආරක්ෂණ පද්ධති යනු උරහිසේ තබාගෙන ක්රියාත්මක කල හැකි, මිසයිල යොදාගෙන ගුවන් යානා බිම හෙළීමට පුලුවන් අවිය.නමුත් ගුවන් හමුදාව මීට පෙර මිලදීගත් පද්ධතිය අනුව නම් මෙය ඩ්රෝන් යානාවල සන්නිවේදනයට බාධා කර ඒවා මෙහෙයවන්නාගේ පාලනයෙන් බැහැරව යැවිය හැකි අවියකි.එහිදී ඩ්රෝන් යානාවලට වෙඩි තැබීමක් සිදු නොකෙරේ.

ඊශ්රායලයේ නිෂ්පාදිත ඩ්රෝන් ගාඩ් නම් පද්ධතිය

එය එසේ නම් Israeli Aerospace සමාගම විසින් ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනයකදී 'Drone Guard' නමින් හඳුන්වන එවැනි ආකාරයේ පද්ධතියක් ඉදිරිපත් කර තිබේ.එම උපාංගයේ රේඩාර් පද්ධතියට කුඩා ප්රමාණයේ ඩ්රෝන් යානා අනාවරණය කරගැනීම,ලුහුබැඳීම සහ ඒවාහි සංඥා අවහිර කිරීම කලහැකිය.එම සමාගමට අනුව පසුගිය වසරේදී Drone Guard පද්ධති කිහිපයක් ගැනුම්කරුවන්ට විකුණා තිබේ.නමුත් ඔවුන්ගේ නම් හෙළි කිරීමට සමාගම අකැමැතිය.

ඩ්රෝන් ගාඩ් උපාංගයේ සමීප දසුනක්

ඇමෙරිකානු ගුවන් හමුදාවේ ප්රකාශිකාවට අනුව කුඩා ප්රමාණයේ ඩ්රෝන් යානා දඬයම් කිරීම සඳහා බහුවිධ තාක්ෂණයන් සහ පද්ධති යොදාගන්නා ව්යාපෘති කිහිපයක්ම අරඹා තිබේ.මෙහිදී වැඩි අවධානය හිමිව තිබෙන්නේ චාලක නොවන ශක්තීන් යොදාගෙන ක්රියාත්මක වන අතේ ගෙන යා හැකි සහ එක් තැනක ස්ථානගත කල හැකි විශාල ප්රමාණයේ මෙන්ම ජංගම පද්ධතීන් නිර්මාණය කිරීම සඳහාය.ගුවන් හමුදාවේ ප්රමුඛ අරමුණ චාලක නොවන ශක්තීන් යොදාගෙන ඩ්රෝන් යානා බිම හෙළීම වුවද මිසයිල ආදී අවි යොදාගෙන එම කාර්යය ඉටුකරගැනීම සඳහාද ක්රියාකරන බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශිකා ඈන් ස්ටෙෆැනෙක් පවසන ලදි.

ISIS ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් යානා ගබඩා කර තිබූ ස්ථානයක්- මෝසූල් නගරය

ISIS ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් යානා ගබඩා කර තිබූ ස්ථානයක්- මෝසූල් නගරය

ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදී සංවිධානය ඉරාකයේ සිය බලකොටුව වන මෝසූල් නගරය රැක ගැනීම උදෙසා විවිධාකාරයේ ඩ්රෝන් යාන යොදාගනියි.වෙළඳපොලේ මිලදී ගත හැකි වාණිජ ඩ්රෝන් යානා යොදාගෙන භූමිය නිරීක්ෂණය සහ පුපුරණ ද්රව්ය සතුරු ඉලක්ක වලට හෙළීම ආදිය ඔවුන් සිදුකරයි.සිවිල් වැසියන් භාවිතා කරන ඩ්රෝන් යානාවල වෙනස්කම් සිදුකර ඒවාහි තමන් විසින්ම වැඩිදියුණු කල පුපුරණද්රව්ය රඳවා ඉරාක හමුදාව සහ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්රහාර එල්ල කිරීමට භාවිතා කරයි.මෝසූල් නගරය ක්රමයෙන් ඉරාක හමුදා අතට පත්වීමත් සමග ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් ප්රහාරද ඉහළ ගොස් තිබේ.පසුගිය පෙබරවාරි මාසයේ මුල් සති තුන ඇතුලත පමණක් ත්රස්තවාදීන් ඩ්රෝන් ප්රහාර දුසිම් ගණනක් එල්ල කර තිබේ.

ඩ්රෝන් යානයක් බෝම්බ හෙළීමට පෙර එය වෙඩි තබා බිම හෙළීමට උත්සාහ කරන ඉරාක සෙබලුන්-මෝසූල් නගරයෙන් පිටත

ඒකාබද්ධ හමුදා සන්ධානයේ මාධ්ය ප්රකාශක කර්නල් ජෝන් ඩොරියන්ට අනුව නම් ISIS ත්රස්තවාදීන් සන්නද්ධ ඩ්රෝන් යානා හාවිතා කරන්නේ ප්රචාරණ උපක්රමයක් ලෙසයි.ඒවාහි මෙහෙයුම් පරාසය සීමා සහිතය.ඒ ඔස්සේ සිය හමුදාවල ඉදිරිගමන පමා වීමක් සිදුනොවන බව ඔහු පවසයි.ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් සිය ඩ්රෝන් යානා යොදාගෙන සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පහත ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය.

ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ඩ්රෝන් යානාවලින් බෝම්බ හෙළන අයුරු- ඡායාරූප එකතුව

[YOUTUBE]Po8bfnvbRyA[/YOUTUBE]

මැදපෙරදිග කලාපයේ සන්නද්ධ ඩ්රෝන් යානා භාවිතා කරන එකම කණ්ඩායම ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් නොවේ.පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සිරියාව තුල හිස්බුල්ලා සංවිධානය ඩ්රෝන් යානා යොදාගෙන ප්රහාර එල්ල කල බව වාර්තා විය.තවද සැප්තැම්බර් මාසයේදී හමාස් සංවිධානය විසින් ගුවන් ගත කල ඩ්රෝන් යානයක් ඊශ්රායල ගුවන් හමුදාව විසින් ගාසා වෙරළ තීරයේදී බිම හෙලූ බව කියවේ.මෝසූල් නගරය මුදාගැනීමේ මෙහෙයුම තුල ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් ප්රහාරවල සීඝ්ර වැඩිවීමක් සිදුව තිබේ.පළමුවරට මොවුන් ඩ්රෝන් යානා යොදාගෙන ප්රහාරයක් සිදුකලේ 2016 ඔක්තෝම්බර් මාසයේදීය.එහිදී කුර්දි හමුදා විසින් බිම හෙලූ ඩ්රෝන් යානයක් තුල සඟවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් කුර්දි සෙබලුන් දෙදෙනෙක් මියගියහ.ඩ්රෝන් යානය වැඩි දුර පරීක්ෂාව සඳහා සිය කඳවුර රැගෙන යෑමෙන් පසුව පිපිරීම සිදුව තිබේ.ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් ප්රහාරක හැකියාව දැන් ලිබියාව තෙක් පැතිර ගොස් තිබේ.

හිස්බුල්ලා සංවිධානය සිරියානු කැරලිකරුවන් ඉලක්ක කරගෙන ඩ්රෝන් යානාවලින් පොකුරු බෝම්බ හෙළීමේ භාවිතා කල අවිය චීනයේ නිෂ්පාදිත එකකි.

MZD-2 චීනයේ නිෂ්පාදිත පොකුරු බෝම්බයකි

MZD-2 චීනයේ නිෂ්පාදිත පොකුරු බෝම්බයකි

ඩ්රෝන් යානයෙන් බෝම්බ හෙළන අයුරු

ඩ්රෝන් යානයෙන් බෝම්බ හෙළන අයුරු

ලිබියාවේ ක්රියාත්මක ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් පැන්තම් නම් වාණිජ ඩ්රෝන් යානා සිය මෙහෙයුම් සඳහා භාවිතා කරන බව හෙළි වූ අවස්ථාවක් පහත ඡායාරූපයෙන් දක්වා තිබේ.මෙම යානා හමුවූයේ ලිබියාවේ සරේට් නගරයෙනි.

ISIS ත්රස්තවාදීන් සතුව තිබූ Phantom වර්ගයේ ඩ්රෝන් යානා - ලිබියාව

Source:defenseone.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 21405791, member: 547562"] [b]ඩ්රෝන් දඩයක්කරු[/b] [CENTER][IMG]http://i.imgur.com/ZdCihkZ.jpg[/IMG][/CENTER] [SIZE="3"]ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් විසින් ඉරාකය සහ සිරියාවේ භාවිතා කරන කුඩා ප්රමාණයේ ඩ්රෝන් යානා මැඩලීමට සඳහා අවශ්ය අවියක් ලබාගැනීම උදෙසා එක්සත් ජනපද ගුවන් හමුදාව විසින් ඊශ්රායල සමාගමකට කොන්ත්රාත්තුවක් ලබාදී තිබෙන බව අනාවරණය වී තිබේ.නමුත් එම අවි පද්ධතිය කවර ආකාරය එකක්ද සහ සතුරු ඩ්රෝන් යානා බිම හෙළීමට එය භාවිතා කරන්නේ සංඥා අවහිර කිරීම,සාම්ප්රදායික මිසයිල නැත්නම් එම උපක්රම දෙකෙහි සංයෝජනයක්ද වෙනත් ක්රමයක්ද යන්න බලධාරීන් විසින් තවමත් එළි කර නොමැත.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/XybMWgy.jpg[/IMG][/CENTER] [B][CENTER]ISIS ත්රස්තවාදීන් විසින් ඉරාක හමුදාවේ ඒබ්රහම් එම්1 යුද ටැංකියක් ඉලක්ක කරගෙන ඩ්රෝන් යානයකින් බෝම්බයක් හෙළන අයුරු[/CENTER][/B] [SIZE="3"]මෙම කොන්ත්රාත්තුව ගැන දැනට දන්නා කරුණු මෙසේය.එක්සත් ජනපද ගුවන් හමුදාව ELTA North America නම් සමාගමට ඇ.ඩො.15,553,483ක් වටිනා කොන්ත්රාත්තුවක් ලබාදී තිබේ.කොන්ත්රාත්කරුවා විසින් අතේ ගෙන යා හැකි/ජංගම ගුවන් ආරක්ෂණ පද්ධති 21ක් නිෂ්පාදනය,බාරදීම සහ පුහුණු කිරීම යන කාර්යයන් කිරීමට බැදී සිටියි.මෙම උපාංග නිෂ්පාදනය කෙරෙන්නේ ඊශ්රායලයේය.බාරදීම/පුහුණු කිරීම එක්සත් ජනපදය තුල සිදුකෙරේ.ELTA North America යනු ඊශ්රායලයේ Israeli Aerospace සමාගම යටතේ තිබෙන ඇමෙරිකානු උප සමාගමකි.මෙම පද්ධති භාරදීමට නියමිතව තිබෙන්නේ 2017 ජූලි මස 28දාය.[/SIZE] [CENTER][YOUTUBE]ub3htz9BPM8[/YOUTUBE][/CENTER] [SIZE="3"]අතේ ගෙන යා හැකි ගුවන් ආරක්ෂණ පද්ධති යනු උරහිසේ තබාගෙන ක්රියාත්මක කල හැකි, මිසයිල යොදාගෙන ගුවන් යානා බිම හෙළීමට පුලුවන් අවිය.නමුත් ගුවන් හමුදාව මීට පෙර මිලදීගත් පද්ධතිය අනුව නම් මෙය ඩ්රෝන් යානාවල සන්නිවේදනයට බාධා කර ඒවා මෙහෙයවන්නාගේ පාලනයෙන් බැහැරව යැවිය හැකි අවියකි.එහිදී ඩ්රෝන් යානාවලට වෙඩි තැබීමක් සිදු නොකෙරේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/q05t3Yu.jpg[/IMG][/CENTER] [B][CENTER]ඊශ්රායලයේ නිෂ්පාදිත ඩ්රෝන් ගාඩ් නම් පද්ධතිය[/CENTER][/B] [SIZE="3"]එය එසේ නම් Israeli Aerospace සමාගම විසින් ජාත්යන්තර වෙළඳ ප්රදර්ශනයකදී 'Drone Guard' නමින් හඳුන්වන එවැනි ආකාරයේ පද්ධතියක් ඉදිරිපත් කර තිබේ.එම උපාංගයේ රේඩාර් පද්ධතියට කුඩා ප්රමාණයේ ඩ්රෝන් යානා අනාවරණය කරගැනීම,ලුහුබැඳීම සහ ඒවාහි සංඥා අවහිර කිරීම කලහැකිය.එම සමාගමට අනුව පසුගිය වසරේදී Drone Guard පද්ධති කිහිපයක් ගැනුම්කරුවන්ට විකුණා තිබේ.නමුත් ඔවුන්ගේ නම් හෙළි කිරීමට සමාගම අකැමැතිය.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/hlqrDhH.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩ්රෝන් ගාඩ් උපාංගයේ සමීප දසුනක්[/CENTER][/B] [SIZE="3"]ඇමෙරිකානු ගුවන් හමුදාවේ ප්රකාශිකාවට අනුව කුඩා ප්රමාණයේ ඩ්රෝන් යානා දඬයම් කිරීම සඳහා බහුවිධ තාක්ෂණයන් සහ පද්ධති යොදාගන්නා ව්යාපෘති කිහිපයක්ම අරඹා තිබේ.මෙහිදී වැඩි අවධානය හිමිව තිබෙන්නේ චාලක නොවන ශක්තීන් යොදාගෙන ක්රියාත්මක වන අතේ ගෙන යා හැකි සහ එක් තැනක ස්ථානගත කල හැකි විශාල ප්රමාණයේ මෙන්ම ජංගම පද්ධතීන් නිර්මාණය කිරීම සඳහාය.ගුවන් හමුදාවේ ප්රමුඛ අරමුණ චාලක නොවන ශක්තීන් යොදාගෙන ඩ්රෝන් යානා බිම හෙළීම වුවද මිසයිල ආදී අවි යොදාගෙන එම කාර්යය ඉටුකරගැනීම සඳහාද ක්රියාකරන බව ගුවන් හමුදා මාධ්ය ප්රකාශිකා ඈන් ස්ටෙෆැනෙක් පවසන ලදි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/0nhNxqn.jpg[/IMG][/CENTER] [B][CENTER]ISIS ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් යානා ගබඩා කර තිබූ ස්ථානයක්- මෝසූල් නගරය[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Qmy4Oct.jpg[/IMG][/CENTER] [B][CENTER]ISIS ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් යානා ගබඩා කර තිබූ ස්ථානයක්- මෝසූල් නගරය[/CENTER][/B] [SIZE="3"]ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදී සංවිධානය ඉරාකයේ සිය බලකොටුව වන මෝසූල් නගරය රැක ගැනීම උදෙසා විවිධාකාරයේ ඩ්රෝන් යාන යොදාගනියි.වෙළඳපොලේ මිලදී ගත හැකි වාණිජ ඩ්රෝන් යානා යොදාගෙන භූමිය නිරීක්ෂණය සහ පුපුරණ ද්රව්ය සතුරු ඉලක්ක වලට හෙළීම ආදිය ඔවුන් සිදුකරයි.සිවිල් වැසියන් භාවිතා කරන ඩ්රෝන් යානාවල වෙනස්කම් සිදුකර ඒවාහි තමන් විසින්ම වැඩිදියුණු කල පුපුරණද්රව්ය රඳවා ඉරාක හමුදාව සහ සිවිල් වැසියන් ඉලක්ක කරගෙන ප්රහාර එල්ල කිරීමට භාවිතා කරයි.මෝසූල් නගරය ක්රමයෙන් ඉරාක හමුදා අතට පත්වීමත් සමග ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් ප්රහාරද ඉහළ ගොස් තිබේ.පසුගිය පෙබරවාරි මාසයේ මුල් සති තුන ඇතුලත පමණක් ත්රස්තවාදීන් ඩ්රෝන් ප්රහාර දුසිම් ගණනක් එල්ල කර තිබේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/O9XA0VY.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩ්රෝන් යානයක් බෝම්බ හෙළීමට පෙර එය වෙඩි තබා බිම හෙළීමට උත්සාහ කරන ඉරාක සෙබලුන්-මෝසූල් නගරයෙන් පිටත[/CENTER][/B] [SIZE="3"]ඒකාබද්ධ හමුදා සන්ධානයේ මාධ්ය ප්රකාශක කර්නල් ජෝන් ඩොරියන්ට අනුව නම් ISIS ත්රස්තවාදීන් සන්නද්ධ ඩ්රෝන් යානා හාවිතා කරන්නේ ප්රචාරණ උපක්රමයක් ලෙසයි.ඒවාහි මෙහෙයුම් පරාසය සීමා සහිතය.ඒ ඔස්සේ සිය හමුදාවල ඉදිරිගමන පමා වීමක් සිදුනොවන බව ඔහු පවසයි.ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් සිය ඩ්රෝන් යානා යොදාගෙන සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් පහත ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය.[/SIZE] [CENTER][SIZE="4"][URL="https://www.dropbox.com/sh/iqp82841q83j05a/AAClAAn7ICqYbA2aJk5Y1Sana?dl=0"][COLOR="Blue"]ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් ඩ්රෝන් යානාවලින් බෝම්බ හෙළන අයුරු- ඡායාරූප එකතුව[/COLOR][/URL][/SIZE] [YOUTUBE]Po8bfnvbRyA[/YOUTUBE][/CENTER] [SIZE="3"]මැදපෙරදිග කලාපයේ සන්නද්ධ ඩ්රෝන් යානා භාවිතා කරන එකම කණ්ඩායම ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් නොවේ.පසුගිය වසරේ අගෝස්තු මාසයේදී සිරියාව තුල හිස්බුල්ලා සංවිධානය ඩ්රෝන් යානා යොදාගෙන ප්රහාර එල්ල කල බව වාර්තා විය.තවද සැප්තැම්බර් මාසයේදී හමාස් සංවිධානය විසින් ගුවන් ගත කල ඩ්රෝන් යානයක් ඊශ්රායල ගුවන් හමුදාව විසින් ගාසා වෙරළ තීරයේදී බිම හෙලූ බව කියවේ.මෝසූල් නගරය මුදාගැනීමේ මෙහෙයුම තුල ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් ප්රහාරවල සීඝ්ර වැඩිවීමක් සිදුව තිබේ.පළමුවරට මොවුන් ඩ්රෝන් යානා යොදාගෙන ප්රහාරයක් සිදුකලේ 2016 ඔක්තෝම්බර් මාසයේදීය.එහිදී කුර්දි හමුදා විසින් බිම හෙලූ ඩ්රෝන් යානයක් තුල සඟවා තිබූ බෝම්බයක් පුපුරා යෑමෙන් කුර්දි සෙබලුන් දෙදෙනෙක් මියගියහ.ඩ්රෝන් යානය වැඩි දුර පරීක්ෂාව සඳහා සිය කඳවුර රැගෙන යෑමෙන් පසුව පිපිරීම සිදුව තිබේ.ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන්ගේ ඩ්රෝන් ප්රහාරක හැකියාව දැන් ලිබියාව තෙක් පැතිර ගොස් තිබේ.[/SIZE] [CENTER][SIZE="3"]හිස්බුල්ලා සංවිධානය සිරියානු කැරලිකරුවන් ඉලක්ක කරගෙන ඩ්රෝන් යානාවලින් පොකුරු බෝම්බ හෙළීමේ භාවිතා කල අවිය චීනයේ නිෂ්පාදිත එකකි.[/SIZE] [IMG]http://i.imgur.com/Aemzs0l.jpg[/IMG][/CENTER] [B][CENTER]MZD-2 චීනයේ නිෂ්පාදිත පොකුරු බෝම්බයකි[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/zPCXcZX.jpg[/IMG][/CENTER] [B][CENTER]MZD-2 චීනයේ නිෂ්පාදිත පොකුරු බෝම්බයකි[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/6B8jGG8.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩ්රෝන් යානයෙන් බෝම්බ හෙළන අයුරු[/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/Jq7kJCu.jpg[/IMG][/CENTER] [B][CENTER]ඩ්රෝන් යානයෙන් බෝම්බ හෙළන අයුරු[/CENTER][/B] [SIZE="3"][CENTER]ලිබියාවේ ක්රියාත්මක ඉස්ලාමීය රාජ්ය ත්රස්තවාදීන් පැන්තම් නම් වාණිජ ඩ්රෝන් යානා සිය මෙහෙයුම් සඳහා භාවිතා කරන බව හෙළි වූ අවස්ථාවක් පහත ඡායාරූපයෙන් දක්වා තිබේ.මෙම යානා හමුවූයේ ලිබියාවේ සරේට් නගරයෙනි.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/TKNK2e1.jpg[/IMG][/CENTER] [B][CENTER]ISIS ත්රස්තවාදීන් සතුව තිබූ Phantom වර්ගයේ ඩ්රෝන් යානා - ලිබියාව[/CENTER][/B] Source:defenseone.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom