ඩ්‍රෝන් බිම හෙලන්න පුලුවන් Drone Jammer

Telegram

Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1614857919429.png

    QR-07S3 Portable drone jammer..
    ආරක්ෂාව සඳහා නිර්මාණය කර ඇති අතර ඉහළ ධාරිතාවකින් යුත් ලිතියම් බැටරි දෙකකින් බල ගැන්වෙන මෙම අතේ ගෙන යා හැකි ඩ්‍රෝන් ජැමර් මීටර් 1,500 ක range ලදායී පරාසයක් ඇති අතර එය අතර පැය දෙකක් දක්වා ක්‍රියාත්මක වේ. ඩ්‍රෝන යානය උදාසීන කිරීම මඟින් මෙහෙයුම් සහ සම්ප්‍රේෂණය අවහිර කිරීම, වහාම ගොඩබෑමට හෝ ගුවන් ගත වන ස්ථානයට ආපසු යාමට විකල්පයක් ඇත. ත්‍රි-බෑන්ඩ් හෝ සිව්-බෑන්ඩ් සංඛ්‍යාත වලින් ලබා ගත හැකිය..
    Drone Jammer
    සමාජ මාධ්‍ය වල හුවමාරු වූ පිංතූරයක්. අපේ ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් මේ දින වල කොළඹ ගුවන් සංදර්ශනයක් තියනවා කියල හැමෝම දන්නවා ඇති. ගෝස්ෆේස් එකට ගියා නම් මේ සංදර්ශනය හැමෝටම පැහැදිලිව බලන්න තිබ්බා
    😍

    එතකොට මොකක්ද මේ ගුවන් හමුදා නිළධාරියා ගාව තියෙන්නෙ? මේක ඩ්‍රෝන් බිම හෙලන්න පුලුවන් උපකරණයක්. Drone Jammer නමින් හඳුන්වන මෙය මගින් ඩ්‍රෝනය වෙත විද්‍යුත් චුම්බක තරංගයක් (Electro Magnatic Pulse- EMP) එල්ල කරන අතර එමගින් ඩ්‍රෝනයේ ක්‍රියාකාරීත්වය අඩපන කරයි.
    Copied
    Pic credits Pradeep Dambarage
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,618
    22,762
    113
    අම්බකිස්ස
    hodada ban. oluwa udin giye nane tv eke baluwa. e kale rathmalane thibba ekenam clearance thiyana nisa adi 35k withara udin kfir invert karala giye
    මුහුද හරියේ බන් වැඩ දාන්නේ පෙනුන විදිහට..ලගතමයි.උබ කියන තරන් ලගම නෙමෙයි.