ඩ්‍රෝන යානයක් කඩන් වැටෙයි !! තිදෙනෙකු තුවාල

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,205
    6,690
    113
    East Blue (Goa Kingdom)
    ඕව මිනිස්සුන්ට හෝ සත්තුන්ට උඩින් යවන්න තහනම් category එකේ drone weight එක නිසා (ඒ නැත්ත propellers වලට කපල යනවා වැදුනොත් ) .

    ඕකේ වැරැද්ද පල් මෝඩයගෙ ඕක යවපු 100%

    අනිත් දේ ඔය වගේ common sense නැති මෝඩයෝ ඉන්න නිසා පැහැදිලිව
    ඕව මිනිස්සුන්ට හෝ සත්තුන්ට උඩින් යවන්න තහනම් කියන එක පැහැදිලිව drone register කරද්දීම කිව්වා නම් හරි ,
    වෙන රට වල වගේ අනිවාර්යෙන් කරන්න ඕන paper එකක් (online) දැම්ම නම් හරි drone එක register කරද්දීම .

    පොඩි(low weight ) + propellers දෙපැත්තෙන්ම cover උන drones විතරයි සෙනග ඉන්න තැන් වල යවන්න දෙන්න ඕන ,
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,417
    14,330
    113
    35
    Spain
    එක මහා විසාල ද්රෝන් එකක් නේ, හෙලිකොප්ටර් එකක් වගේ
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,276
    2,872
    113
    පයිලට්ට නඩු දාන්න ඔනි මිනිසුන්ට උඩින් දොන යවනවට, මුන්ටත් ලයිසන් දෙන්න ඔනි නැත්තන් විසාල කරදරයක් වෙනවා ඉස්සරහට
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,287
    4,645
    113
    ekai insurance and clear rules tienne drone walata. risk ekak tianawi kiala waahana paare yawan natuwa inna ba ne.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,789
    4,998
    113
    පයිලට්ට නඩු දාන්න ඔනි මිනිසුන්ට උඩින් දොන යවනවට, මුන්ටත් ලයිසන් දෙන්න ඔනි නැත්තන් විසාල කරදරයක් වෙනවා ඉස්සරහට

    ඔව්
     
    • Like
    Reactions: imback2008

    shenat

    Well-known member
  • May 13, 2007
    58,642
    87,007
    113
    ආශ්චර්යමත් රටක
    ඩ්‍රෝන ප්‍රහාරයක්

    ජාතික ආරක්ෂාව අනතුරේ

    ළපයට බෑ

    @shenat 😁

    මහින්ද මහත්තය හරි ගෝටාබය මහත්තය හරි නැති අඩුව දැන්වත් තේරෙනවද?

    එතුමලා ඉන්න කාලෙ අහන්න ලැබුන දේවල්ද මේ?
    කොටි කොළඹ උඩ බිල්ඩිමකට ගහන්න ටෙස්ට් කරපු ඩ්‍රෝන් එකක් නේද මේ. කොටින්ට කඩේ යන ජෙප්පො නං පිළිගන්න එකක් නෑ. 🤌🏼

    මේ බලපන් @2osama @HKavinda @KDH @Candid-B
    @ozykolla
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,493
    21,016
    113
    Panadura
    මහින්ද මහත්තය හරි ගෝටාබය මහත්තය හරි නැති අඩුව දැන්වත් තේරෙනවද?

    එතුමලා ඉන්න කාලෙ අහන්න ලැබුන දේවල්ද මේ?
    කොටි කොළඹ උඩ බිල්ඩිමකට ගහන්න ටෙස්ට් කරපු ඩ්‍රෝන් එකක් නේද මේ. කොටින්ට කඩේ යන ජෙප්පො නං පිළිගන්න එකක් නෑ. 🤌🏼

    මේ බලපන් @2osama @HKavinda @KDH @Candid-B
    @ozykolla

    ever-dreamt-of-a-building-floating-in-the-sky-v0-emktxmsnms1h1.png

    කොළඹ උඩ බිල්ඩින්​
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    මහින්ද මහත්තය හරි ගෝටාබය මහත්තය හරි නැති අඩුව දැන්වත් තේරෙනවද?

    එතුමලා ඉන්න කාලෙ අහන්න ලැබුන දේවල්ද මේ?
    කොටි කොළඹ උඩ බිල්ඩිමකට ගහන්න ටෙස්ට් කරපු ඩ්‍රෝන් එකක් නේද මේ. කොටින්ට කඩේ යන ජෙප්පො නං පිළිගන්න එකක් නෑ. 🤌🏼

    මේ බලපන් @2osama @HKavinda @KDH @Candid-B
    @ozykolla
    චම්පික අමතක කරන්න එපා...
     
    • Love
    Reactions: shenat

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,417
    14,330
    113
    35
    Spain
    මන් දැක්ක ජර්මන් මිලිටරි ද්රෝන් එකක් ගැන වීඩියෝ එකක්. එක ඇම්බියුලන්ස් එකක්. තුවාළ වුනු සෙබලෙක් දාගෙන යන්න පුළුවන්. හෙළිකොප්ටර් එකක් තරම් ඇති සයිස් එකත්.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    oya drone mudiyanseda mokada kiyana httpla
    nam shapayak
    munge drone nathiwa dan kisi deyak karanna baha wage promote karannw